කෝ...කට්ටිය උත්තර දෙන්නේ නෑ වගේ හරියට..කස්ටිය උත්තර දෙන කල් හිටියොත් මේක ලියන්නත් බැරි වේවි. කතාව දිග වැඩි වුන නිසා කොටස් කෙරුවනේ. අදම මේ පැත්තට ආපු අය ඒක බලලම එන්නකො...
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1.....
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1.....
...................................................................................................................
මාර වැඩේ වතුර මලක්? කෝච්චියේ? හත්දෙයියනේ...මොකක් වෙලාද?????
කොච්චි ඇන්ජිම boil වෙලා. ඉස්සරහට යන්න බෑ. කෝච්චිය පස්ස ගහනවා.ඉස්සරහින් අංකල් කෙනෙක් බැහලා කොච්චියෙ බ්‍රෙක් රොද කරකවනවා.පිටිපස්සෙ ඒවා කරකවන්න එකෙක්වත් නෑ. ආත්ම ගානකින් ඒවා පාවිච්චි කරලා නැති නිසා අම්බානකට තදයි.මලයා පැන්න බිමට.අපේ පෙට්ටියේ ඉඳලා පිටිපස්සට තියෙන පෙට්ටි ඔක්කොගෙම බ්‍රෙක් රෝද ටික කැරකෙව්වා. හපොයි ඒවා ඉතිං සුද්ද කරන ජාතියක් යැයි. මලයාගෙ අත් දෙකම තාර ගෑව වගේ කලුයි.
මාර වැඩේ වතුර මලක්? කෝච්චියේ? හත්දෙයියනේ...මොකක් වෙලාද?????
කොච්චි ඇන්ජිම boil වෙලා. ඉස්සරහට යන්න බෑ. කෝච්චිය පස්ස ගහනවා.ඉස්සරහින් අංකල් කෙනෙක් බැහලා කොච්චියෙ බ්‍රෙක් රොද කරකවනවා.පිටිපස්සෙ ඒවා කරකවන්න එකෙක්වත් නෑ. ආත්ම ගානකින් ඒවා පාවිච්චි කරලා නැති නිසා අම්බානකට තදයි.මලයා පැන්න බිමට.අපේ පෙට්ටියේ ඉඳලා පිටිපස්සට තියෙන පෙට්ටි ඔක්කොගෙම බ්‍රෙක් රෝද ටික කැරකෙව්වා. හපොයි ඒවා ඉතිං සුද්ද කරන ජාතියක් යැයි. මලයාගෙ අත් දෙකම තාර ගෑව වගේ කලුයි.
මේ photo එක ගත්තෙ මෙතනින් http://www.dreamstime.com/stock-images-train-brake-image11494344 |
දැන් මොනව වෙයිද කියල හිත හිතා බල බලා ඉන්නකොට වටේ පිටේ ගෙවල් තියෙන කට්ටිය ලොකු බාල්දි, පොඩි බාල්දි, බෝතල් ආදී වතුර එකතු කර ගන්න පුලුවන් හැම එකේම වතුර පුරවගෙන එනවා. මොකෙන්ද දැන් මේ වතුර ගන්නේ. අනේ අහල පහල තියෙන පුන්චිම පුන්චි දොල පාරකින්. එකෙත් වතුර පොඩ්ඩයි.කොහොමින් කොහොම හරි වතුරත් පුරවගත්ත කියමුකො. දැන් ආයෙත් අර හිර කරපු බ්‍රේක් බුරුල් කරන්න එපැයි. අපේ මලයා ආයෙත් බැස්ස වැඩට. ඔන්න දැන් ආයෙත් හිමින් හිමින් ගමන් ආරම්භ කලා. අපි ත් අනේදෙවි පිහිටයි කියලා අපේ චිත්ත සන්තානය සනසගත්තා.
හපෝ....යි.....මොකට සනස ගත්තද මන්දා.ඔන්න ආයෙත් පස්ස ගහනවා. අනේ දෙවියනේ මේ මල මඟුල ආයෙත් boil වෙලා කියහල්ලකෝ.
වැඩේ හරියන්නෙම නෑ වගේ. ආයෙත් රෝද කරවන්න මලයා සෙට් වුනා. මිනිහත් ඉතිං ඉංජිනේරු සයිඩ් එකේනෙ. ටික වෙලාවකින් බලද්දි ඔන්න බොලේ එන්ජිම නිරුවත් වෙලා...හික්ස්...ඇන්ජිමේ රස්නෙ බස්සනයි හදන්නෙ.සහන් මලයා ගියා ඉස්සරහට. එයා දැන් ඇන්ජිම චෙක් කොරනවා. හරියට මෙයාට හදන්න පුලුවන් වගේ. අපිත් අර මොක්කුද වගේ බෙලි (පළතුරු එහෙම නෙමෙයි හරිද) දික් කරගෙන බලා ගෙන ඉන්නව.
ආයෙත් මෙයා ආවා අපි ඉන්න තැනට. දැන් මට කතා කරනවා ඇන්ජිම බලන්න යන්න. ආයෙ ඉතිං හිත හිත ඉන්නේ නැතුව මායි, උදිතයි ගියා ඕක බලන්න. platform එකක් කියල තියෙනවායැ ඉතිං බිම ඉඳන් බොහොම අමාරුවෙන් නැගලා නිරිවත් වෙච්ච ඇන්ජිම බලා කියා ගත්තා ආයෙත් කවදා දකින්නද.....
මක් කරලවත් මේකට යන්නනම් බෑ මේ පෙට්ටි ටිකත් ඇඳගෙන. දැන් මක්කැයි කරන්නෙ...
ප.ලි. - මක්කැයි කරන්නෙ කියල ඊලඟට බලමු ඇහ්... මං ඉතින් මේ ජොබත් කරගෙන නෙ මේව ලියන්නේ. එක දිගට ලියන්න බෑ ඒක නිසා. ගෙදර ගිහිනුත් මේක ඉස්සරහ ඉඳ ගත්තොත් අපේ අම්ම දුම්මල වරම අතට ගනියි...:)) අනේ කට්ටිය සමාව බජනය කරන සේක්වා!!!
මක් කරලවත් මේකට යන්නනම් බෑ මේ පෙට්ටි ටිකත් ඇඳගෙන. දැන් මක්කැයි කරන්නෙ...
ප.ලි. - මක්කැයි කරන්නෙ කියල ඊලඟට බලමු ඇහ්... මං ඉතින් මේ ජොබත් කරගෙන නෙ මේව ලියන්නේ. එක දිගට ලියන්න බෑ ඒක නිසා. ගෙදර ගිහිනුත් මේක ඉස්සරහ ඉඳ ගත්තොත් අපේ අම්ම දුම්මල වරම අතට ගනියි...:)) අනේ කට්ටිය සමාව බජනය කරන සේක්වා!!!
ටිකයිනෙ අලෝ තියෙන්නේ සමාව බාජනේට දාලා ඒකෙන්ම එකක් දෙන්න හිතයි :D
ReplyDeleteහික්ස්. බලමු ඊළඟට මොකද උනේ කියල. හැබැයි එන්ජිම බයිල් වෙනකොට වතුර වටේට ගිය හැටි බලන්න ලස්සනයි.
ReplyDeleteඅයියෝ.. කතාවේ හොදම හරියෙන්ම අතාරිනවා නේ.. ඉක්මනටම ඊළග කොටසටත් යමු...:O
ReplyDelete@ කිඩෝ - සොරි සොරි හලෝ...වට් ටු ඩූ...:((
ReplyDeleteමරැ මරැ අක්කේ
ReplyDeleteමම් ඔහොම ඒවා දැකලා නෑ.කෝච්චි බොයිල් වෙන හැටි.ඉතුරු ටිකත් ලියන්නකූ අලේ ඉක්මනට
ReplyDeleteකෝච්චියේ මම ගිහින් තියෙන්නේ දෙපාරයි එක සැරයක් අවුරුදු හතරේදී ගියාලු .. ඊටපස්සේ නම් ගිය අවුරුද්දේ එකපාරක් ගියා .
ReplyDeleteබලමු ඉතිරියත් ..
ඔන්න මම් ඉතුරු ටික ලියන්න කියලා කියන්නේ නෑ. එතකොට ඒකෙන්ම මට ගහනවනේ. :)
ReplyDeleteඅම්මෝ කොහොමට හිටීද කෝච්චි එංජිමක් බොයිල් උනාම. තාම ඔයාලා ඉහල කෝට්ටේ හරියේ වෙන්ටෑ. එහෙ තමයි ගොඩක් වෙලාවට පුංචි පුංචි දියපාරවල් තියෙන්නේ.
බෑ අලෝ මේක නම් කරන්න. පටන් ගත්තා විතරයි ඉවරනේ. ලොල්..
ReplyDeleteනිසූ ඔය ගමනට වෙ එක කෙල්ලෙක් වත්ගියේ නැද්ද ඈ....?
ReplyDeleteමගුලයි.. අකුරක් අඩු වෙලා... මං අහන්නේ වෙන එක ගෑල්ලමයෙක්වත් ගියේ නැද්ද..?
ReplyDelete(මටත් සමාව භජනය කරන සේක්වා කලිං කමෙන්ට් එකට)
@මධුරංග: හය්යෝ, මේ කඩුගන්නාව හරියෙ. :)
ReplyDeleteඉක්මනට ඉතුරු ටිකත් දැමිමනං.
ReplyDelete@ චතුමිතූ - එහෙම තමයි නංඟා කුතුහලය දෙන තැනකින් නවත්තන්න එපැයි...;)
ReplyDelete@බට්ටි - තැන්කූ නංගි...:))
ReplyDelete@නදී - මාත් දැක්කේ එදාම තමා. කෝච්චි බොයිල් වෙනව කියල ඇහුවෙත් එදා තමා... හැබැයි හරි ලස්සන දර්ශනේ මාධව කිව්වා වගේ..
ReplyDelete@හිස් අහස - අයියෝ හලෝ. ඒක හරි ෆන් වැඩක් නේ. රෑ වෙලාවක ගාර්ඩ් රූම් එකෙන් එලියෙ හුලං වැදි වැදි යන්න තියෙනවනම් තව බස් මොකටද...:D
ReplyDelete@මධුරංග - හික්ස්...ඒකනේ..ඔයනම් ගෙදරට වෙල ශපාන් එකේ ඉන්නවානෙ. අපි ඉතිං වැඩට යන්නත් එපැයි...:((
ReplyDeleteනැ නෑ මේ කඩුගන්නාව හරියෙ..
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - මොනව කරන්නද අලෝ වැඩනෙ.
ReplyDelete@ගොල්ඩ් fish - හොඳා හොඳා ඔන්න සමාව දුන්න ගන්නො...පලවෙනි කොටස කියෙව්වෙ නැද්ද අනේ... එකේ පැහැදිලි කරලා ඇති ගිය කට්ටිය..
ReplyDelete@Praසන්ன - ඉන්ට ඉන්ට දාන්නම්..
ReplyDelete@නිසූ අක්කා :
ReplyDeleteදන් කොහෙද අප්පා ශපාන් එකක්. අපට විභාග පටන් ගන්නවයි කියලා කියන්නේ. විභාගේ ඉවර වෙච්චි හැටියෙම රස්සාවකට යන්න එපැයි.
මරුවටම ලියල තියෙනවා. එදා ගිය ගමන මට ආයෙමත් මතක් වුණා. පොඩී අඩුපාඩුවක් පෙන්නලා දෙන්න ද...? මට මතක විදිහටනම් කෝච්චිය බොයිල් කරනකොට වතුර අරගෙන ආවේ අහල පහල අය නෙවෙයි. කෝච්චියෙම හිටපු වන්දනා නඩ වල කට්ටිය එයාලම අරගෙන ආපු හට්ටි,මුට්ටි,කල වලට තමයි ළඟ තිබුණු දොල පාරෙන් වතුර අරගෙන ආවේ.
ReplyDelete@මධුරංග - හ්ම්....එතකොටනම් ඉතිං නිදහස ඉවරයි...:(((
ReplyDeleteමේ බ්ලොග්ගේ අහුවුනේ අද නොවැ :)
ReplyDelete@..ChAnDiKa.. - ස්තූතියි මේ පැත්තේ ආවට..:))
ReplyDelete