expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label කෝච්චි කතා. Show all posts
Showing posts with label කෝච්චි කතා. Show all posts

Wednesday, August 10, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 2......

          කෝ...කට්ටිය උත්තර දෙන්නේ නෑ වගේ හරියට..කස්ටිය උත්තර දෙන කල් හිටියොත් මේක ලියන්නත් බැරි වේවි. කතාව දිග වැඩි වුන නිසා කොටස්  කෙරුවනේ. අදම මේ පැත්තට ආපු අය ඒක බලලම එන්නකො...

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1.....

...................................................................................................................

          මාර වැඩේ වතුර මලක්? කෝච්චියේ? හත්දෙයියනේ...මොකක් වෙලාද?????

Tuesday, August 9, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1......

        අපේ සෙට් එකේ කතා දෙකක් දැනටමත් මං කියල තියෙනවානේ.මේ තවත් එකක්. ඇත්තම කිව්වොත් අපේ සෙට් එකේ මෙච්චරක් ඉන්නවාය කියලා හරියට ගානක් මිම්මක් කියන්න බෑ. දන්නවානෙ ඉතිං ඉස්කෝලෙ යාලුවෝ, ගමේ යාලුවො, පංති වල යාලුවො, කැම්පස් යාලුවෝ ආදී එකී මෙකී නොකී යාලුවො සෙට් ගොඩක් එක්කෙනෙක්ට ඉන්නවනෙ. ඔය සෙට් අතර සම්බන්දතා හැදුනාම වෙන්නේ ඉන්න සෙට් එක තවත් විශාල වෙන එක.

----------------------------------------------------------------------------------------
         දැන් මේ කියන්න යන කතාවේ කෙල්ලො 3යි, කොල්ලො 4යි තමා හිටියේ. ගමනාරම්භයේදි නම් කොල්ලො 3යි, කෙල්ලො 2යි.  අනික් දෙන්නව මඟින් තමා සෙට් කරගන්න හිටියෙ.කතාවෙන් කතාවෙන් ගමන මොකක්ද කියල කිව්වේ නෑ නේ. හික්ස්....:))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...