expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label නංගී. Show all posts
Showing posts with label නංගී. Show all posts

Thursday, August 11, 2011

19ක් ම වුනා එහෙනම්...

        අද මගේ එකම නඟාගෙ උපන්දිනේ.මධුරංග මලයට ඉන්නෙත් එකයි වගේම මටත් දුකට සැපට ඉන්නෙ මෙච්චරයි. මොන වැඩ තිබුනත් ඒකට සුභ පතන්නෙ නැතුව ඉන්නේ කොහොමැයි.මේ එයා වෙනුවෙන් මගේ හිතේ පහළ වුන දේවල්.

 .....................................................................................................................

දයාබර නැගණියේ........
 
        අම්ම මගෙන් අහනකොට "දුවට ඕනේ නංගියෙක්ද මල්ලියෙක්ද?" කියල, මං කිව්වා මල්ලියෙක් කියලා.ඒත් ආවෙනම් නංගියෙක්. නුඹ බඩ ඇතුලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක එකතු වෙලා එන එකා මොකා වුනත් කමක් නෑ කියලා නම් තේරුවා. එන්න ඉන්නෙ මොකෙක් වුනත් මහම මහ දඟ මල්ලක් කියල තේරුනේ බඩ ඇතුලෙ ඉඳගෙනම දඟලන්න ගිහින් පෙකෙනි වැල බෙල්ලෙ ඔතාගෙන තව පොඩ්ඩෙන් මට පෙන්
නෙම නැතුව යන්න හදනකොටයි.

Friday, August 5, 2011

නංගිගේ ගට....

          අද පොස්ට්1ක් දානවද නැත්ද කියල හිත හිත ඉඳලා.දැන් හිතුනා එකක් දාන්න ඕනෙ කියලා. මේක අපේ නංගි පංති යනකොට වුන දෙයක්.

             මං කලින් පොස්ට් එකක කිව්වනේ අපෙ නංගි පන්ති යන්නේ පාන්දර කියලා. නඟාගෙ chemistry පන්තිය තියෙන තැනට යන්න දෙල්කඳින් බැහැලා හරස් පාරක ටික දුරක් යන්න ඕනේ. ඔන්න දවසක් නංගිගාට ගාට පන්තියට යනවලු. පාරෙන් එහා පැත්තේ තවත් පිරිමි පරාණයක් එන බව ඇස් කොනින් වගේ නංඟි දැක්කලා .

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...