expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label ඉංජිනේරු වැඩ. Show all posts
Showing posts with label ඉංජිනේරු වැඩ. Show all posts

Thursday, September 15, 2011

පම්ප් එකක් දාමුද?

          ඊයෙ තවත් මීටින් දවසක්.මළ මගුල් ට්‍රැෆික් එකක් නිසා මං යනකොට අපේ ක්ලයන්ට් වෙන කස්ටිය ඇවිල්ලා ප්‍රොජෙක්ට් මැනේජර්ත් එක්ක රවුම දානවා.මාත් දඩි බිඩි ගාලා උදේට කියලා ගෙනාපු පාන් කෑලි ටිකත් කාලා දිව්වා සයිට් එකට.වෙලාවට ජයන්ති කුමාර සර්යි,නිශ්ශංක සර්යි ආවෙ ඒ වෙලාවෙමයි.වෙලාවට කිවාට  මං පරක්කු වුනා කියලා වැඩි අවුලක් දාන්නෙත් නෑ ඒ ගොල්ලො.

Thursday, September 1, 2011

....SLS....

        ටික දවසක් මේ පැත්තේ එන්න බැරි වුනාට කස්ටිය සමා වන සේක්වා. සතිඅන්තයේ ට්‍රිප් එකකුත් ගියා.ඒ අස්සේ සයිට් එකේ වැඩත් වැඩි වෙලා.ගින්දරෙන් පරිස්සම් වෙන්න කරන වැඩ කටයුතුයි, හොඳට සීතලට කාමර වල ඉන්න කරන වැඩයි,කාමර වලට රෑට එලිය කරන්න,කොම්පීතරේ දාන්න ඕනෙ වෙන වැඩයි,තව ගීතකගෙ වගේ වල වැසිකිලි නැතුව දියුනු වුනැයි කියන අපි උඩ ඉඳලම වැඩ කටයුතු කලාම ඒවා පිරිසිදු කරලා දාපුවත් එක්කම පල්ලෙහාට ගෙනත් වෙනම තැනකට එකතු කරන වැඩයි කියන සේවා ඔක්කොම එක පාරට වැඩ පටන් අරං .

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...