expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label භූත කතා. Show all posts
Showing posts with label භූත කතා. Show all posts

Wednesday, April 4, 2012

෴රෑ වැලපෙන භූතාත්ම෴

              ඊළඟ පෝස්ට් එක විදිහට  හති දාගෙන ටයිප් කලේ කක්කි කතාවක් වුනත් අද උදේ මේ සිද්දිය ඇහුවාම පමා නොකර කොටලා දාන්න ඕනෙ කියලා හිතුනා.මේ සයිබර් අවකාශයේ ඇති තරම් හොල්මන් කතා තියෙනවා.මගෙත් කාලයක් තිබුනා ඕනෑවටත් වඩා හොල්මන් ගැන හිතේ තියාගෙන බය වුන.පස්සෙ කාලයක් ආවා අපොයි ඔය බොරු කියලා හිතපු.දැන් නම් හිතන්නෙ මොනවා කිව්වත් අපි නොදකින ලෝකය හරිම ලොකුයි කියලා.අද අහන්න සිද්ද වුන කතාවත් ඒක ඔප්පු කරන්න සාධකයක් වගේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...