ඊයෙ රෑ පබ්ලිශ් කරපු පෝස්ට් එක රීඩර් වල අප්ඩේට් වෙලා නෑ වගේ නේද??? මගේ බ්ලොග් ලිස්ට් එකේවත් නෑ. මං ඒත් බැලුවා මොකද මේ කමෙන්ට් එහෙම අඩු කියලා.පෝස්ට් එකක් දැම්මා කියලා දැන ගන්න විදිහක් නෑ නෙ නේද? ඒ මදිවට ෆේස් බුක් එකේ ලින්ක් එක පේස්ට් කලාම පේජ් නොට් ෆවුන්ඩ් කියනවා මොකක් වෙලාද මන්දා.ඒ නිසා ඔබා මාමා කලා වගේ ලින්ක් එක දාලා තව පෝස්ට් එකක් දාන්න හිතුවා.කරදරයක් නම් සමාව බජනය කරන සේක්වා.......
ෂැම්පු නිකංම හම්බවෙලා නේ :D
ReplyDeleteඒන් නෙ මල්ලි....:D
ReplyDeleteඔය යන්නේ දැං වැඩේ නැගලා නෙද අක්කේ :D
ReplyDeleteඒකනෙ හොදට නැගලා යනවා....:)))
Deleteoya post eke danakota Reader eketa mama online hitiya namuth update une na. mama hithuwa oya post eke delete kala kiyala .
ReplyDeleteඒකනෙ ගිම්හානි... ගූගල් දෙයියො කෝප වෙලා...
DeleteEgg shampoo.....not bad
ReplyDeleteyep...not bad if it doesn't stink....
Deleteමම ජැනට් ඇන්ටිට ලිව්ව වගේ සීන් එකක්ද කියවලම බලමු කෝ !
ReplyDeleteනෑ නෑ එහෙම එකක් නෙවේ....
Deleteමට නම් ඊයේ රීඩරේ පෙන්නුවේ නම් නෑ.. ෆේස් බුක් එකට ගියාම 'Error message' එකක් නම් ආවා..
ReplyDeleteමටත් ෆේස් බුක් එකේ ලින්ක් එක දාන්න ගියාම Error එකක් කිවා..
Deleteමගේ බ්ලොග් රෝලේ නම් තිබුනා අක්කේ.
ReplyDeleteඅහන්නත් සතුටුයි මල්ලි..:)))
Deleteහලේ... ඒ සිද්ධියෙන් පස්සේ " බිත්තර නිසු " කියල කාර්ඩ් එකක් අපේ නිසුටත් වැටුනලු...... :)
ReplyDeleteහැබැයි " ඔම්ලට් නිසු " කියල වැටුනද දන්නෙත් නෑ නේද? හිකිස් ....
ReplyDelete