expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Tuesday, March 13, 2012

කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2 -රීඩර් වල නැද්ද???

               ඊයෙ රෑ පබ්ලිශ් කරපු පෝස්ට් එක රීඩර් වල අප්ඩේට් වෙලා නෑ වගේ නේද??? මගේ බ්ලොග් ලිස්ට් එකේවත් නෑ. මං ඒත් බැලුවා මොකද මේ කමෙන්ට් එහෙම අඩු කියලා.පෝස්ට් එකක් දැම්මා කියලා දැන ගන්න විදිහක් නෑ නෙ නේද? ඒ මදිවට ෆේස් බුක් එකේ ලින්ක් එක පේස්ට් කලාම පේජ් නොට් ෆවුන්ඩ් කියනවා මොකක් වෙලාද මන්දා.ඒ නිසා ඔබා මාමා කලා වගේ ලින්ක් එක දාලා තව පෝස්ට් එකක් දාන්න හිතුවා.කරදරයක් නම් සමාව බජනය කරන සේක්වා.......

කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2

 

 

 

 

 

 

 

 

16 comments:

  1. ෂැම්පු නිකංම හම්බවෙලා නේ :D

    ReplyDelete
  2. ඒන් නෙ මල්ලි....:D

    ReplyDelete
  3. ඔය යන්නේ දැං වැඩේ නැගලා නෙද අක්කේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හොදට නැගලා යනවා....:)))

      Delete
  4. oya post eke danakota Reader eketa mama online hitiya namuth update une na. mama hithuwa oya post eke delete kala kiyala .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගිම්හානි... ගූගල් දෙයියො කෝප වෙලා...

      Delete
  5. මම ජැනට් ඇන්ටිට ලිව්ව වගේ සීන් එකක්ද කියවලම බලමු කෝ !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම එකක් නෙවේ....

      Delete
  6. මට නම් ඊයේ රීඩරේ පෙන්නුවේ නම් නෑ.. ෆේස් බුක් එකට ගියාම 'Error message' එකක් නම් ආවා..

    ReplyDelete
    Replies
    1. මටත් ෆේස් බුක් එකේ ලින්ක් එක දාන්න ගියාම Error එකක් කිවා..

      Delete
  7. මගේ බ්ලොග් රෝලේ නම් තිබුනා අක්කේ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි මල්ලි..:)))

      Delete
  8. හලේ... ඒ සිද්ධියෙන් පස්සේ " බිත්තර නිසු " කියල කාර්ඩ් එකක් අපේ නිසුටත් වැටුනලු...... :)

    ReplyDelete
  9. හැබැයි " ඔම්ලට් නිසු " කියල වැටුනද දන්නෙත් නෑ නේද? හිකිස් ....

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...