expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, May 5, 2011

මං ගැන

මට blog එකක් ලියන්න පටන් ගන්න හිතිල තිබුනෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. ඒත් මට එක එක දුෂ්කරතා ආවා. ඒත් අද ඉන්න ගමන් හිතුනා මාත් එකක් ලියන්න ඔනෙ කියලා.


ඉතිං මං ගැන කිව්වොත් හොඳ, නරක දෙකම තියෙන සාමාන්‍ය කෙල්ලෙක්. දැන් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරගෙන ඉන්නවා. මගේ අත්දැකීම් වගේම මට හිතෙන දේවල් කියන්න තමා හිතා ගෙන ඉන්නේ. බලමුකෝ blog කෙරුවාව සාර්ථක වෙයිද කියලා. :))

5 comments:

  1. අනේ කියන්න. අපි අහන්න ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
  2. අනිවා සාර්ථක වෙනවා. ලියන්න ලියන්න. අපි ඉන්නව හෙල්ප් එකට. :)

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි මාධව..:)))

    ReplyDelete
  4. එහෙනම් මගෙනුත් සුබ පැතුම් !!!!
    දිගටම බ්ලොග් අවකාශයේ රැදී ඉන්න වරම් ලැබෙන්න ඒ වගේම කවදාහරි දවසක බ්ලොග් අවකාශේ තරුවක් වෙලා වැජඹෙන්න ලැබෙන්න කියලා අහිංසක පැතුමක් පතන්නම් !!!!
    ඔන්න මම නම් ලිපි ඔක්කොම කියවලා ඉන්නේ. දිගටම ලියන්න අක්කේ.

    ප.ලි. - අක්කට ලියන්න ගියාම කතා අමතක වීමේ මාරාන්තික ලෙඩේ තියෙනවනම් ඒකට කරන්න තියෙන එකම පිලියම තමයි කතාවක් මතක් උනාම ඒක පොඩිවට කොල කෑල්ලක එහෙමත් නැත්නම් ෆෝන් එකේ ටෙක්ස්ට් එකක් විදිහට සේව් කරලා තියාගන්න. ඊට පස්සේ නේට් ලොග් උනාම ලියන්න පුලුවන් නේ. ලියන්න කම්මැලිනම් අඩුමගානේ මාතෘකාවවත් දාලා තියන්න.

    මේ කිව්වේ මම් කරන විදිහ. එහෙනම් ගිහින් එන්නම්. ඉස්සරහට දිගටම ලියන්න. කියවන්න එන්නම් අක්කේ. :)

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි මල්ලී. අමතක වෙන්නේ නම් නෑ.එක එක කතා මතක් වෙනවා. ලියන්න වෙලා යන එක තමා ප්‍රශ්නේ. පුලුවන් තරම් කාලයක් blog අවකාශයේ ‍රැදී ඉන්න තමා බලාපොරොත්තුව. ඉස්සරහට වැඩ වැඩි වුනොත් රෑ නිදි මරාගෙන හරි ලියන්න හිතෙනව ඔයාල වගේ අයගෙන් ලැබෙන සහයෝගය දැක්කම. :)

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...