expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, July 13, 2012

෴පොඩි පොඩි කතා ටිකක්෴

           නොදැනීම මාසයක් ගෙවිලා ගිහින්.ජූලි මාසෙට මෙලෝ පෝස්ට් එකක් ලිව්වෙ නෑ.ලියන එක එපා වෙලා වගේ.බ්ලොග් කියවලා විතරක් නතර වෙන්න හිතිලා.නිකමට සැක හිතලා බ්ලොගේ අතීතෙ දිහා බැලුවාම යකෝ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ මං නුකුත් ලියලා නෑ.බලා ගෙන යනකොට මගෙ නෙවෙයි වරද මාසෙ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...