expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, May 6, 2011

පොඩි එකාගේ මොළේ...


හ්ම්…..කොහොම පටන් ගන්නද කියල හිතාගන්නත් බෑ ලියන්න හැදුවට.මගෙන් යාලුවෙකුත් ඇහුව දැන් මොනවද blog එකේ ලියන්න හිතා ගෙන ඉන්නෙ කියලා. 

අවුරුදු 25ක් වෙච්ච ජීවිතේ වුන දේවල් ගොඩක් මතකයට ආවත් පිලිවෙලක් ඇතුව ලියන්න හිතුව. 


තාම blog කෙරුවාව පටන් ගත්ත ගමන්ම හින්දා ලියන එවා එච්චර කට්ටියට දිරවයිද දන්නේ නෑ.

පොඩි කාලෙන්ම පටන් ගමුකො එහෙනම්.

Thursday, May 5, 2011

මං ගැන

මට blog එකක් ලියන්න පටන් ගන්න හිතිල තිබුනෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. ඒත් මට එක එක දුෂ්කරතා ආවා. ඒත් අද ඉන්න ගමන් හිතුනා මාත් එකක් ලියන්න ඔනෙ කියලා.


ඉතිං මං ගැන කිව්වොත් හොඳ, නරක දෙකම තියෙන සාමාන්‍ය කෙල්ලෙක්. දැන් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරගෙන ඉන්නවා. මගේ අත්දැකීම් වගේම මට හිතෙන දේවල් කියන්න තමා හිතා ගෙන ඉන්නේ. බලමුකෝ blog කෙරුවාව සාර්ථක වෙයිද කියලා. :))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...