tag:blogger.com,1999:blog-7079338644242970462.post7365187032826933452..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: A/L Aaj Kal සහ අපේ A/LAnonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7079338644242970462.post-23382479497712358582011-07-28T10:52:05.206+05:302011-07-28T10:52:05.206+05:30අප්පටසිරි. ටොපි කතාව මට අමතක වෙලා තිබ්බෙ. :D :D :D...අප්පටසිරි. ටොපි කතාව මට අමතක වෙලා තිබ්බෙ. :D :D :D
කතා කෝටිය ඔයා ලියන්නකො. අපිත් මතක් වෙන විදිහට සප් එක දෙන්නම්කො. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-59772341458446128472011-07-27T16:28:41.992+05:302011-07-27T16:28:41.992+05:30අපොයි.....DJ කතාවනම් මතක් කරන්න එපා...
දෙයියනේ ඒවා...අපොයි.....DJ කතාවනම් මතක් කරන්න එපා...
දෙයියනේ ඒවා අමතක වෙන්න මං මැරිල උපන්නේ නෑ. :)
හි හී.....ඒක ලගදි දවසක් ආයෙත් අපි බැලුවනෙ. ඔව් ඔව් කතා නම් කෝටියයි තමයි. ඇයි අර මගේ පිස්සු ටොපිය....:))))
ඒක ඇත්ත ඒ කාලේ ඒක වදයක් හැටියට දැනුනේම නෑ නේ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-83251836993318717952011-07-27T09:16:16.977+05:302011-07-27T09:16:16.977+05:30හපෝ, මේකිගෙ කට ගැන නම් කියල වැඩක් නෑ. මතකද නිසුපො ...හපෝ, මේකිගෙ කට ගැන නම් කියල වැඩක් නෑ. මතකද නිසුපො අපි එකෙක්ව ඇන්දුව ඔයා DJ කරනව කියල. ඌ නම් සිරාවට ඇන්ද. :D :D :D
ඇයි ඔය "නිශ්ශබ්ද වෙන්න" කියල අපිට තර්ජනේ කළාට පස්සෙ කොළේක ලිය ලියා පණිවිඩ හුවමාරු කරගත්තෙ? ඒ කොළේ තාම මා ගාව තියෙනව ප්රවේසම් කරල. අන්න ඒකෙන්නෙ ඔයාට අර DJ කතාව ආවෙ. කියන්න නම් කතා කෝටියයි. :D :D :D
හැබැයි පාඩම් කිරිල්ල කොච්චර අමාරු එපා වෙන වැඩක්ද කියල හැමෝම කිව්වට, ඒ කාලෙ නම් කවදාවත් එහෙම හිතිල නැ. මාරම ආතල් එකේනෙ අපි පාඩම් කළේ, පේපර්ස් කළේ, සාකච්ඡා කළේ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19974438433872830552011-07-26T21:30:27.786+05:302011-07-26T21:30:27.786+05:30@හපා - ඒකනේ.... මේ දවස් වල එයා වැඩ කරන හැටි දැක්කම...@හපා - ඒකනේ.... මේ දවස් වල එයා වැඩ කරන හැටි දැක්කම මට බය හිතෙනවා. මං ඒක එයාට කිව්වාම එයා මගෙන් අහනවා දැන් ඔයාද මමද විභාගෙ කරන්නේ කියලා..:(Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91395618104955057332011-07-26T21:27:55.098+05:302011-07-26T21:27:55.098+05:30@පිණිබිඳු - ආයෙත් අහල. ඔයා ඉතිං මාව දන්නෙ පොඩි කාල...@පිණිබිඳු - ආයෙත් අහල. ඔයා ඉතිං මාව දන්නෙ පොඩි කාලේ ඉඳලා නේ...

@මධුරංග - මටනම් පාඩම් කරන කාලේ හරි fun :). නිදි මැරීමත් මට ජොලියක් වෙලා තිබුනෙ ඒ කාලේ. දැන් නම් එහෙම ඇහැරල ඉන්න බෑ..:(
මටනම් යාලුවොත් එක්ක කරන දේවල් තමා හොඳටම මතක හිටින්නෙ. uni ගියත් ඒකනම් වෙනස් වුනේ නෑ....බොහෝම ස්තූතියි මල්ලි fllow පාරක් දැම්මට.

මං ඔයාගේ blogඑක කාලෙක ඉඳලා කියවනවා.හැබැයි ලඟදි තමා fllow කරන්න ගත්තේ..

@වේලාව ලඟයි - බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවටත් ඒ වගේම ප්රශන්සාවටත්..:))) මාත් ඔන්න ඔයාගෙ බ්ලොග් 1 fllow කලා.

@මී හරක් පිඩියා - බොහෝම ස්තූතිය් මල්ලි. දැන්ම ටික ටික පාඩම් කරන්න. එතකොට විභාගෙ ලං වෙනකොට හිතට හරි නිදහස්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-17224266025828520462011-07-26T20:55:01.348+05:302011-07-26T20:55:01.348+05:30අපේ මලයත් මේ පාර A/L .මේ කතාවම තමා අපේ ගෙදරත්...අපේ මලයත් මේ පාර A/L .මේ කතාවම තමා අපේ ගෙදරත්...හපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-52859494729060205812011-07-26T16:52:26.518+05:302011-07-26T16:52:26.518+05:30ඇත්තමයි අක්කේ නියමෙටම ලියලා තියනවා..
මමත් A/L 2012...ඇත්තමයි අක්කේ නියමෙටම ලියලා තියනවා..
මමත් A/L 2012 ලියන කෙනෙක්.
පාඩම් කිරිම..මම මේ ලෝකෙ අහන්න අකමැතිම වචන වලින් එකක් වෙලයි තියන්නෙ..මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-49405140997946874892011-07-26T15:34:03.443+05:302011-07-26T15:34:03.443+05:30ඔහොම තමයි යාලුවෝ එකතුවුනාම ...කතාව,ඔප තමයි....
හ්ම...ඔහොම තමයි යාලුවෝ එකතුවුනාම ...කතාව,ඔප තමයි....
හ්ම් මමත් මේ පැත්තේ ආවේ අදයි වැඩ්ය වල් පල් නැතිව කාටත් කියවන්න පුලුවන් ව්දිහට ලියලා තියෙනවා..... මම ඉතින් ඔය ම්නිසුන්ට ප්රයෝජනවත් දේවල් ලියන කෙනෙක්...... ඔන්න මම ෆලෝ පාරකුත් දාලා යනවා ආයේ එන්නම්කෝ........෴ වේලාව ලගයි ෴https://www.blogger.com/profile/09190324522401821483noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-54945103853673116402011-07-26T15:04:22.230+05:302011-07-26T15:04:22.230+05:30අපෝ මතක් කරන්නවත් එපා ඔය පාඩම් කරන කාලේ. ඒ කාලේ මට...අපෝ මතක් කරන්නවත් එපා ඔය පාඩම් කරන කාලේ. ඒ කාලේ මට හරියකට නින්ද යන්නෙත් නෑ. බයවෙලා ඇහැරෙනවා. අම්මෝ විභාගේ ඉවර උනාම තියෙන සනීපේ !!!

මට නම් යාලුවෝත් එක්ක එකතුවෙලා පාඩම් කලාට මතක හිටින්නේ නෑ. තනියම කරන දෙයක් තමයි මතක හිටින්නේ.

ප.ලි. - අක්කත් අපේ ෆීල්ඩ් එකේ නේ. ඒ කියන්නේ ඉංජිනේරු අංශයේ කෙනෙක්. මම නම් පේරා කොම් කරන එකෙක් !!!
අක්කව අදුන ගන්න ලැබීම සතුටක්. යන ගමන් ෆලෝ කරලා යන්නම්. ආයේම එන්න පුලුවන් නේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19779080350522557632011-07-26T14:38:32.292+05:302011-07-26T14:38:32.292+05:30හික්ස්. යාලුවො සෙට් උනාම මොන නිශ්ශබ්දද. සක්රයාටත්...හික්ස්. යාලුවො සෙට් උනාම මොන නිශ්ශබ්දද. සක්රයාටත් නවත්තන්න පුලුවන්ද ඒ සද්දෙ. අනිත් එක නිසූ.... ඔයාගෙ හිනාව මම දන්නවනේ.....පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com