tag:blogger.com,1999:blog-7079338644242970462.post6899758953735681988..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: සිරි පාදේ සමනළ කන්ද පෙනේ 4......Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7079338644242970462.post-66693450160971037412011-08-20T09:11:46.535+05:302011-08-20T09:11:46.535+05:30@නදුන් උයන: ඒ කවුද අප්ප පාදුක්කෙ අනිත් කස්ටිය?@නදුන් උයන: ඒ කවුද අප්ප පාදුක්කෙ අනිත් කස්ටිය?Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-27626279580959418132011-08-19T00:47:19.606+05:302011-08-19T00:47:19.606+05:30ඉස්සරහටත් බලන්නකෝ...
එහෙමද...??තැන්කූ වේවා ඇහ්......ඉස්සරහටත් බලන්නකෝ...

එහෙමද...??තැන්කූ වේවා ඇහ්....:))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-22534334713247805762011-08-19T00:29:12.989+05:302011-08-19T00:29:12.989+05:30නියම සිරිපා කරුනාවක්නෙව.... !!!
ඒක නෙවෙයි....
මෙ...නියම සිරිපා කරුනාවක්නෙව.... !!!

ඒක නෙවෙයි....
මෙගා කතා රචකයො කීපදෙනෙක්ම පාදුක්කෙන් බිහි වෙලා තියනව.... ඔයාටත් ඒ හැකියාව නම් හොඳටම පිහිටල වගේ....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-69762156584130474232011-08-19T00:09:07.004+05:302011-08-19T00:09:07.004+05:30@..ChAnDiKa.. - සිද්දි වෙන විදිහට තමයි ලියන්නෙ..බල...@..ChAnDiKa.. - සිද්දි වෙන විදිහට තමයි ලියන්නෙ..බලමුකො..ආයෙත් හෙමින් යන්න වෙයි...

@මි හරක් පිඩියා - ස්තූතියි මලේ. ඔහොම කියනවානම් ලියන්නම්කො හිමින් ආරුලු බූරුලු දාලා..:))

@prasanna86k - බලන්නකො තව කොච්චර දික් වෙයිද කියලා එහෙනම්.ලියන්නො.........ඉන්නෝ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19215754455154674672011-08-19T00:04:53.830+05:302011-08-19T00:04:53.830+05:30@ගීතක - ඇත්ත කතා...!!!- අපිත් මහ රෑ තමයි ගියේ අයිය...@ගීතක - ඇත්ත කතා...!!!- අපිත් මහ රෑ තමයි ගියේ අයියේ. සීතලේ ගැහි ගැහි තමා නගින්නේ. ගියපු තුන් පාරම එහෙම තමයි..:))
ඉන්න ඉන්න ඉක්මනට දාන්නම්

@මධුරංග - මරුදත් අහනව. ඔක්කොම කියෙව්වට පස්සේ කියන්න ඕනෙ මොකක්ද කියල කියන්නකො...
ඔව් අනේ ඒකනෙ මං පලවෙනි කොටහදිම කීවේ මං බෙහෙත් අරගෙන යන්නෙ කියලා..:D
ස්තූතියි මලේ හිමිහිට ලියන්නම් කො එහෙනම්.

@මාධව - හ්ම්...මං එකක් ආයෙත් ලියුවා. මේ කියල තියෙන ඒවා දැක්කම හිතෙනවා ඒක ස්පීඩ් වැඩි වුනාද කියලා. ඔව් දාල යන්නෙ නැති කට්ටියක් මේක වටා ඉන්නවා කියල තේරුනාම හරිම සන්තෝසයි අප්පා...

@රත්ගමයා - දන්නෙ නෑ මලේ. තාම තියෙනවාද දන්නෙත් නෑ..:))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31324148296790255812011-08-18T20:17:23.341+05:302011-08-18T20:17:23.341+05:30මං නම් මේ දැක්කමයි මෙච්චර දිග සිරීපදේ ගමනක්... නිස...මං නම් මේ දැක්කමයි මෙච්චර දිග සිරීපදේ ගමනක්... නිසූ ඉක්මනට ඉතුරු ටික ලියන්නෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-10952253183234464592011-08-18T18:54:13.270+05:302011-08-18T18:54:13.270+05:30Chathurika කියනවා වගේ කෙටි කරනකොට කතාවේ රසය නැති ව...Chathurika කියනවා වගේ කෙටි කරනකොට කතාවේ රසය නැති වෙනවනේ.හිමිට ලියන්න අක්කේ.අපි එනවා...මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-14591830438167505472011-08-18T15:48:52.638+05:302011-08-18T15:48:52.638+05:30අරතරම් හෙමින් ආපු ගමන මෙන්න බොලේ ඒපාර විදලා යනවා!!...අරතරම් හෙමින් ආපු ගමන මෙන්න බොලේ ඒපාර විදලා යනවා!! හා හා යංකො යංකො!!
ඒක නෙමේ මටත් අර ජාතියෙ කාර් එකක් ගන්න ඕනෙ!!! :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-82553956731551060022011-08-18T15:21:48.222+05:302011-08-18T15:21:48.222+05:30හික්..කොහේන්ද දන්නේ නෑ නේ අක්කේ ඔය කාර් එකක් අපිටත...හික්..කොහේන්ද දන්නේ නෑ නේ අක්කේ ඔය කාර් එකක් අපිටත් ගන්න...හික්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-26499929308663777802011-08-18T14:51:09.263+05:302011-08-18T14:51:09.263+05:30@Madhawa Habarakada :
අයියගේ කතාව හරි. අපි මේ බ්ලො...@Madhawa Habarakada :
අයියගේ කතාව හරි. අපි මේ බ්ලොග් එක දාලා කොහේ යන්නද. ඒ නිසා හිමිහිට ලියන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-53398618894605439972011-08-18T14:19:26.093+05:302011-08-18T14:19:26.093+05:30කොටස් දෙකෙන් ඉවර කරන්න???? ඒක නම් කොරන්ඩ බෑ හඳට ගි...කොටස් දෙකෙන් ඉවර කරන්න???? ඒක නම් කොරන්ඩ බෑ හඳට ගිහිල්ල ආවත්. තවම කතාවෙන් බාගයයිනෙ. :) හෙමීට හෙමීට ලියන්ඩ. මේ ඉන්න කට්ටිය යන්නෙ නෑ නොවෑ. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-39288854514415067732011-08-18T09:34:56.292+05:302011-08-18T09:34:56.292+05:30මොන ගමනක් උනත් පිස්සු යාලුවො සෙට් එකක් එක්ක යන්න ත...මොන ගමනක් උනත් පිස්සු යාලුවො සෙට් එකක් එක්ක යන්න තියෙනවා නම් මොන මහන්සියක්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-53167652939672154642011-08-18T08:34:20.785+05:302011-08-18T08:34:20.785+05:30ඔය කාරෙක විකුණන්නෙ නැද්ද ......ඔය කාරෙක විකුණන්නෙ නැද්ද ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19107089132352971192011-08-18T08:22:21.311+05:302011-08-18T08:22:21.311+05:30මරේ මරු ගමනක් !!!!
මේ පෝස්ට් එකෙනුත් කන්ද පෙනුනේ න...මරේ මරු ගමනක් !!!!
මේ පෝස්ට් එකෙනුත් කන්ද පෙනුනේ නෑ. කමක් නෑ අක්කා ලස්සනට ලියලා තියෙනවා.අම්මෝ නිසූ අක්කටත් තියෙන ලෙඩ. බඩ නමාගෙන නිදියන්න ඕනේ. හික්ස් :)

කොහොමද කට කපලා යන බස් එක ඇතුලේ බුවෑ..ක් (වචනේ නදී අක්කගෙන් ඉස්සුවේ) ගෑවා නම් !!! කටිය පන එපා කියලා දුවයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-43572619928645846502011-08-18T08:07:49.368+05:302011-08-18T08:07:49.368+05:30මට නංගිගෙ කතාව කියවනකොට මතක් වෙනවා, මමත් වන් ඇන්ඩ්...මට නංගිගෙ කතාව කියවනකොට මතක් වෙනවා, මමත් වන් ඇන්ඩ් ඔන්ලි ටයිම් සිරීපාදේ ගිය හැටි! ඒ අපි පේරා EFac ඉන්න කාලේ බෝඩිමේ කොල්ලො සෙට් එකත් එක්ක... ඔයගොල්ලො ගිය මාර්ගයෙමයි, හැබැයි රෑ කෝච්චියේ ගිහින් මහ රාත්රියෙ තමයි නැග්ගේ...

කතාවෙ අනිත් කොටස් ටිකත් එනකම් බලන් ඉන්නවා ඔන්න :)ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-75393325524570384022011-08-18T07:55:37.689+05:302011-08-18T07:55:37.689+05:30කියලා වැඩක් නෑ...:)))කියලා වැඩක් නෑ...:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-61197043450172138372011-08-18T07:45:57.237+05:302011-08-18T07:45:57.237+05:30ෂෝක් කාරෙක.. ඔන්න ගන්නවනම් කාර්..ෂෝක් කාරෙක.. ඔන්න ගන්නවනම් කාර්..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com