tag:blogger.com,1999:blog-7079338644242970462.post6260364103745434753..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: ෴අනතුරු෴Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7079338644242970462.post-71519529743704966482012-09-12T20:22:49.218+05:302012-09-12T20:22:49.218+05:30මමනම් ජීවිත කාලෙටම හරියන්න හැප්පිලා ඉන්නේ ,ඒක නිසා...මමනම් ජීවිත කාලෙටම හරියන්න හැප්පිලා ඉන්නේ ,ඒක නිසා ඇක්සිඩන්ට් කියන්නේ මටනම් එපාම කරපු මාතෘකාවක් ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31510428626116588372012-09-11T01:33:33.993+05:302012-09-11T01:33:33.993+05:30අපේ රටේ අය මාර්ග නීති පිලිපදින්න නම් දන්නේ ම නැති ...අපේ රටේ අය මාර්ග නීති පිලිපදින්න නම් දන්නේ ම නැති තරම් නගේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-63909381395165139822012-09-09T18:17:29.092+05:302012-09-09T18:17:29.092+05:30කාලෙකින් මේ පැත්තට ආවෙ
මමත් ඔය මාර්ග අනතුරු ගැන ල...කාලෙකින් මේ පැත්තට ආවෙ
මමත් ඔය මාර්ග අනතුරු ගැන ලියලා තියෙනවා ඒක බලන්න පුලුවන්
මම මෙතැනින් සිරා සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-12914189336647388822012-09-08T10:14:28.586+05:302012-09-08T10:14:28.586+05:30ඇයි තව දවසක් නිසූපා ඩබල් දාල බයිසිකල් පැදලා..........ඇයි තව දවසක් නිසූපා ඩබල් දාල බයිසිකල් පැදලා....... ඒකත් ලියමුකෝChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-46200021371714224322012-09-06T00:10:45.364+05:302012-09-06T00:10:45.364+05:30අදමයි ආවේ මේ පැත්තේ. මාර්ග අනතුරු ගැන භයානක අත්දැක...අදමයි ආවේ මේ පැත්තේ. මාර්ග අනතුරු ගැන භයානක අත්දැකීම් දෙකක් තියවනව මට. ඊට පස්සේ නම් රිය ධාවනයෙදි විතරක් නෙවෙයි පයින් යනකොට උනත් හොඳම කල්පනාවෙන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-51564894071418757472012-09-05T19:43:43.947+05:302012-09-05T19:43:43.947+05:30"අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ ..."අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ වාසනාව උදා වුන එක."
ඇයි අක්කෙ මෙහෙම කියන්නෙ!! ඒක වාසනාවක්ද????
(තරහකට කිව්වෙ නෑ.දන්නව හිතල නෙවෙයි ලිව්වෙ කියල)
අනතුරු වෙනකොට අපිට කිය කිය වෙන්නෙ නෑ නෙව.....
කොහොම වුණත් පෝස්ට් එක සුපිරියි!! nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-62370922391927711182012-09-04T11:10:50.434+05:302012-09-04T11:10:50.434+05:30අපේ බස් නුවර ඉදන් එද්දි කෙලගෙන එනවා! ඊයේ එක් ඇනලා!...අපේ බස් නුවර ඉදන් එද්දි කෙලගෙන එනවා! ඊයේ එක් ඇනලා! ටාටා තරු බස් එකක්නේ! ඒ නිසා හිතාගන්න පුලුවන්නේ! වින්ඩ් ස්ක්රීන් එක කුඩේ කුඩු!!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91192771265452753512012-09-03T19:11:13.772+05:302012-09-03T19:11:13.772+05:30අය්යෝ අර ගැණු ළමයාගේ අත... පව්..සැලකිල්ලෙන් රිය පද...අය්යෝ අර ගැණු ළමයාගේ අත... පව්..සැලකිල්ලෙන් රිය පදවන්නෙම නැහැ දැන්...අනතුරු වලට ගොඩක්ම හේතු වෙන්නේ ඕකයි වාහන අභිබවා යන්න උත්සහ කරන එකයි..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-36480294782916529532012-08-27T17:02:39.624+05:302012-08-27T17:02:39.624+05:30සතියට දෙක තුනක් වත් අනතුරු නම් දකිනවා... අර කඩේ මු...සතියට දෙක තුනක් වත් අනතුරු නම් දකිනවා... අර කඩේ මුදලාලි වගේ ළඟට නොයා බලන් ඉන්න අය නම් ඉන්නවා තමා...ඒ ඉතින් සාක්කි කියන්න වෙයි කියලනේ...අදද කොහෙදෝ මුලින්ම මේ පැත්තේ ආවේ...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-9672480471299495902012-08-21T15:03:04.997+05:302012-08-21T15:03:04.997+05:30අනතුරුද අයියෝ මතක් කරන්නවත් එපා අනතුරු නිසා සතියක්...අනතුරුද අයියෝ මතක් කරන්නවත් එපා අනතුරු නිසා සතියක් වැලිකඩත් අදාල ආවේ අපෝ කුණු සංසාරේ දෙමල අම්මත් හොයන්නේ බලන්නේ නැතිව ගහලනේ පව් අසරණ කෙල්ල කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-33425034931873971222012-08-21T12:37:04.169+05:302012-08-21T12:37:04.169+05:30මගේ ගාව තිබ්බ පොඩි කාරෙකක් මීට අවුරුදු හය හතකට කලි...මගේ ගාව තිබ්බ පොඩි කාරෙකක් මීට අවුරුදු හය හතකට කලින්. ඒකෙ බෆර් දෙකම, ඉස්සරහ ෆෙන්ඩර් දෙකම එක පැත්තක දොරවල් දෙකම සහ අනික් පැත්තෙ එක දොරක්, ඉස්සරහ සහ පසු පස වින්ඩ්ස්ක්රීන් කියන මෙව්ව වරකට එක බැගින් මාරුකරන්න උනා හැපිලම. විශේශය කියන්නෙ ඒකම නෙමෙයි. අපේ හාමිනේ ඉතුරු කරල මට කාරෙකක් ගන්න උනන්දු කලේ මම බයික් එක හප්පගෙන වට්ටගෙන සතියට දවසක් වත් ගෙදර උන්න නිසා :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-52438336950985711492012-08-21T12:29:36.709+05:302012-08-21T12:29:36.709+05:30මේ ජැකට් එක පැත්ත මාරු කලේ වැඩිපුරම සිප් එක කැඩුනම...මේ ජැකට් එක පැත්ත මාරු කලේ වැඩිපුරම සිප් එක කැඩුනම අළුත් එකක් ගන්න වියදම් කරන්න බැරි කමට සහ ජැකට් එකේ සිප් එක හොඳට තිබ්බත් අස්සෙන් පපුවට හුළං වදින එක නවත්තන්න. ඕක කලේ ගොඩක් කොල්ලො නෙමෙයි කොලු වයස පනින අංකල්ල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-30574347348558287172012-08-19T12:51:40.289+05:302012-08-19T12:51:40.289+05:30ෂෝක් කතා දෙක.වැඩියෙන්ම ආස පළවෙනි කතාවට.ෂෝක් කතා දෙක.වැඩියෙන්ම ආස පළවෙනි කතාවට.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-46227901377417420502012-08-18T16:44:12.249+05:302012-08-18T16:44:12.249+05:30හ්ම්ම් අනතුරු. :(
එක පාරක් මමයි තාත්තයි බයික් එකේ ...හ්ම්ම් අනතුරු. :(
එක පාරක් මමයි තාත්තයි බයික් එකේ යනකොට ඉස්සරහින් ගිය තඩි ලොරියක් එක පාර බ්රේක් කරල අපි දෙන්න ගිහිල්ල වැදිල මාව විසි වෙලා වැටුන, ලොකු අමාරුවක් උනේ නෑ.
නිසුපට මතකයිනෙ එක පාරක් අපි දානෙ ගෙදරක යනකොට මට වෙච්ච සිද්දිය? බයික් කාරයෙක් අමුනගෙන ගියේ මාව. මමත් ඇදිල ගිහිල්ල බයික් එක උඩ දොයි. :)

අපේ ගේ ඉස්සරහ එහෙම කොච්චර අනතුරු වෙලා තියෙනවද, ලොකු වංගුවක්නෙ තියෙන්නෙ. දඩ ලොරියක් පාරෙන් පැනල ලයිට් කණුවක හැප්පුනා, ඇම්බ්යුලන්ස් එකකුත් ඒ ලයිට් කණුවෙම හැප්පුනා. (මේ අවුරුද්දෙ උනු දෙකක්)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-39222392862985666622012-08-18T09:01:29.319+05:302012-08-18T09:01:29.319+05:30මම වැඩියෙන් දැකලා තියෙන්නේ කෝච්චි අනතුරු තමා.ඒවා ග...මම වැඩියෙන් දැකලා තියෙන්නේ කෝච්චි අනතුරු තමා.ඒවා ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ.අක්ක නොදැම්ම පින්තූරවලටත් වඩා අන්තයි...A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-8167851307606484112012-08-16T09:44:33.040+05:302012-08-16T09:44:33.040+05:30මමනම් ඔය අනතුරු ඇහැට දැකලත් තියෙනවා. පොඩි පොඩි අනත...මමනම් ඔය අනතුරු ඇහැට දැකලත් තියෙනවා. පොඩි පොඩි අනතුරු 3කට විතර මූණ දීලත් තියෙනවා..මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-48596218326289196612012-08-14T19:08:46.428+05:302012-08-14T19:08:46.428+05:30පරක්කු වුනාට සමාවෙන්නෝ....:(
හෆ්ෆා.. මමනම් හරිම බ...පරක්කු වුනාට සමාවෙන්නෝ....:(

හෆ්ෆා.. මමනම් හරිම බයයි ඔය අනතුරු වුනු තැන් වලට යන්න, ඒවා බලන්න.. :( මම ඇහෙන් දැකලා නැහැ එහෙම ලොකු අනතුරක්නම්.. ඒත් දවසක් පාර පනින්න යද්දිඇන්ටි කෙනෙක් මගෙ ඉස්සරහාම ත්රීවීල් එහෙක හැප්පුනා. වෙලාවට ඒ ඇන්ටි බිම පෙරලුනා විතරයි..හීරීම් ඇර තුවාලයක් නෑ ලොකු... හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-22550271875760126342012-08-14T18:20:47.744+05:302012-08-14T18:20:47.744+05:30මම නම් අනතුරු ගැන සුපිරි ෆොටෝ ටිකක් දාල ලිපියක් ලි...මම නම් අනතුරු ගැන සුපිරි ෆොටෝ ටිකක් දාල ලිපියක් ලිව්වා දැන් ටිකක් කල්....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-68266762237208218992012-08-13T16:31:25.169+05:302012-08-13T16:31:25.169+05:30අම්මෝ ඒකනම් ඇත්ත මියුරු අක්කේ.මාත් කාලෙකට කලින් කෝ...අම්මෝ ඒකනම් ඇත්ත මියුරු අක්කේ.මාත් කාලෙකට කලින් කෝච්චියකට අහු වුන කෙනෙක්ව දැක්කා.තාම ඒක මතකයි.ඊට පස්සෙනම් දැකලා නෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-77991479337246119722012-08-13T16:28:26.475+05:302012-08-13T16:28:26.475+05:30පයින් ගියත් අද කාලෙ බේරෙන්නෙ අමාරුයි මහත්තයෝ..පයින් ගියත් අද කාලෙ බේරෙන්නෙ අමාරුයි මහත්තයෝ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-8979650366321758522012-08-13T16:25:55.885+05:302012-08-13T16:25:55.885+05:30අන්න හොද රජා.රට වැසියන්ට ආදර්ශයක් වෙන්න එපෑ.අන්න හොද රජා.රට වැසියන්ට ආදර්ශයක් වෙන්න එපෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-57516303038092808582012-08-13T16:24:12.684+05:302012-08-13T16:24:12.684+05:30ඈහ්.... ඔයා කියන්නෙ මම නිදාගන්න එක ගැනද නැත්නම් ඩ්...ඈහ්.... ඔයා කියන්නෙ මම නිදාගන්න එක ගැනද නැත්නම් ඩ්රයිවර්ලා ගැනද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-41901148206259114382012-08-13T16:19:07.935+05:302012-08-13T16:19:07.935+05:30අම්මෝ එහෙනම් මේක බලන අය එහෙමම ආපහු යනවා.අම්මෝ එහෙනම් මේක බලන අය එහෙමම ආපහු යනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-4699292828019372342012-08-13T16:18:25.356+05:302012-08-13T16:18:25.356+05:30ඒකත් ඇත්ත නේන්නම්.හැබැයි ඒ අනතුරු එකක්වත් බයානක නෑ...ඒකත් ඇත්ත නේන්නම්.හැබැයි ඒ අනතුරු එකක්වත් බයානක නෑ.ඒ නිසා ටිකක් විතර වාසනාවක් තමා.

හ්ම්... ඒකත් ඇත්ත වගේ. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-9953459956852965112012-08-13T16:16:45.376+05:302012-08-13T16:16:45.376+05:30අම්මෝ ඒවා දැක්කාම එපා වුනා.බොහොම අමාරුවෙන් හොද ලේ ...අම්මෝ ඒවා දැක්කාම එපා වුනා.බොහොම අමාරුවෙන් හොද ලේ එහෙම නැති ෆොටෝවක් හොයාගත්තෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com