tag:blogger.com,1999:blog-7079338644242970462.post5581906912465672773..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-7079338644242970462.post-47661052464683849332012-07-14T00:10:27.553+05:302012-07-14T00:10:27.553+05:30නංගි මට බ්ලොග් එක මිස් වෙනවා මොකද මන්දානංගි මට බ්ලොග් එක මිස් වෙනවා මොකද මන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-52085968564422716052012-07-14T00:09:17.552+05:302012-07-14T00:09:17.552+05:30අම්මො පව්කාර ගුරා ඒ කාලේ අහිංසක කෙල්ලො කීදෙනෙක්ට බ...අම්මො පව්කාර ගුරා ඒ කාලේ අහිංසක කෙල්ලො කීදෙනෙක්ට බීත්තර ගැහුවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-81281612828653743912012-05-04T16:50:08.239+05:302012-05-04T16:50:08.239+05:30චී චී චී වැඩේ කැතයි. කෙල්ලන්ට ඔහොමත් බිත්තර ගහනවද ...චී චී චී වැඩේ කැතයි. කෙල්ලන්ට ඔහොමත් බිත්තර ගහනවද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-28179166835354085492012-03-24T21:28:19.819+05:302012-03-24T21:28:19.819+05:30හපොයි ඉන්ජෙක් නේද? කුණු බිත්තරවලට පිටිපස්සෙන හොඳට ...හපොයි ඉන්ජෙක් නේද? කුණු බිත්තරවලට පිටිපස්සෙන හොඳට එලිය තියෙන ටෝච් එකක් ගහලා බැලුවම කහ මදේ කලු පැල්ලමක් වගෙ පේන්නෙ. මේක කරන්න පුලුවන් සුදු කට්ට තියෙන බිත්තර වලට විතරයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-88903091518822604242012-03-22T16:44:34.712+05:302012-03-22T16:44:34.712+05:30ඒ මොකෝ ඒ??? කමක් නෑ දැන් ආවා නෙ. ඒකනම් ඇත්ත මල්ලි....ඒ මොකෝ ඒ??? කමක් නෑ දැන් ආවා නෙ. ඒකනම් ඇත්ත මල්ලි.මතක් වෙනකොට දැන් හිනා යනවා.

මොන මල්ද අනේ අහන්නෙ??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-35935485330843732872012-03-22T16:37:23.398+05:302012-03-22T16:37:23.398+05:30වෙලාවට මාතෘකාව විතරක් කියවන්නෙ නැතුව පෝස්ට් එකම කි...වෙලාවට මාතෘකාව විතරක් කියවන්නෙ නැතුව පෝස්ට් එකම කියෙව්වෙ.බියුටි කචල් නම් මේකෙ ලියවෙන්නෙ නෑ.

කලු පැල්ලමක් තියෙන ඒවගෙන් මොකෝ වෙන්නෙ.තේරෙන්නෙ නෑ නෙ.

බැන්නෙ නම් නැතෝ.හිනා ගියෝ.අනෙ අම්මෝ රිටන් දෙන්න දැන් ප්රධාන පිරිමි චරිතය රටෙත් නෑ. බිත්තරේ ඔලුවට අත ඇරපු එකානම් ඉන්නවා.ඒත් හම්බ වෙන්නෙ නෑ. අපොයි වෙන සිස්ටම් ඕනෙ නැතෝ...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-3192393011227605162012-03-22T09:41:32.164+05:302012-03-22T09:41:32.164+05:30ඔන්න කිව්වා… එකක් සෙට් කරලා තමා වැඩේ වුනේ… :Pඔන්න කිව්වා… එකක් සෙට් කරලා තමා වැඩේ වුනේ… :PAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-32980615594097200592012-03-20T23:48:15.040+05:302012-03-20T23:48:15.040+05:30හිකිස්...... මට නම් මේක ගොඩාක් මිස් වෙලා.. මොකද මන...හිකිස්...... මට නම් මේක ගොඩාක් මිස් වෙලා.. මොකද මන්දා.... අනේ මන්දා අක්කාටත් වෙන වෑඩ.... ඒත් ඔහොම දේවල් නොවුන එහෙම කාලයකිනුත් වෑඩක් නෑනේ නේද?

දෑන් ඔය මල් පුදින්නේ නෑද්ද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-81573941832810923492012-03-20T13:21:12.476+05:302012-03-20T13:21:12.476+05:30ඒකනෙ අනේ...:(ඒකනෙ අනේ...:(Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-16300703840184240332012-03-20T11:38:12.570+05:302012-03-20T11:38:12.570+05:30ඇත්තම කිව්වොත් මට මුලදිම කම්මැලි හිතුනා කියවන්න මා...ඇත්තම කිව්වොත් මට මුලදිම කම්මැලි හිතුනා කියවන්න මාතෘකාව දැක්කාම. මොකද කෙලි බොග් (සොරි, බ්ලොග්) එකක ඔලුවට බිත්තර සාත්තුවක් දෙන බියුටි කචල් රෙසිපියක් වෙන්න ඇති කියලා.
පස්සෙනෙ මීටර් වුනේ.

අරූ මහ ආධුනිකයෙක් නිසූපා. මම නම් කරන්නෙ ටෝච් එකක් අරගෙන සුදු බිත්තරවලට පිටිපස්සෙන් ගහලා ස්කෑන් කරලා හොයාගන්නවා කලු පැල්ලමක් තියෙන එකක්. ඒකෙන් ගහන්නෙ ඔයාට ඈත ඉඳලා. මොකද ඒක explode වෙලා මගෙ ඇඟටත් වීසිවෙන නිසා. කරන බලු වැඩේ උනත් හරියට කරන්න ඕනෙ.

දැන් නිසූපා මට බනින එක නවත්තන්නකො. දැන් ඔයාට පුලුවන්නෙ ඔය විදියට රිටර්න් එක දෙන්න. තව සිස්ටම් ඕනෙ තරම්. ඕනෙ නම් කියන්න.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-76751280723261637432012-03-19T19:49:10.187+05:302012-03-19T19:49:10.187+05:30කට වැඩි ලව් වලට උදලු දාන කෙල්ලන්ට හොද වැඩේ.. සාධු ...කට වැඩි ලව් වලට උදලු දාන කෙල්ලන්ට හොද වැඩේ.. සාධු සාධු,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-71129204206232402142012-03-19T13:30:11.596+05:302012-03-19T13:30:11.596+05:30එතකොට අනේ ඇදෙනවා කියන එකත් මේ අපේ ගාල්ලේ බාෂාවෙ වච...එතකොට අනේ ඇදෙනවා කියන එකත් මේ අපේ ගාල්ලේ බාෂාවෙ වචනයක්ද? ෂිකේ නානවා කියලා මෙහෙමත් නානවද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-5433730505989178822012-03-18T14:51:32.417+05:302012-03-18T14:51:32.417+05:30හෙහ් අනේ පව් අෆ්ෆා..හෙහ් අනේ පව් අෆ්ෆා..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-35111340041832952202012-03-18T00:17:51.907+05:302012-03-18T00:17:51.907+05:30අම්මෝ කාලෙකින් දැක්කෙ. නෑ නෑ මේ අන්තිම එක.
හික්ස්....අම්මෝ කාලෙකින් දැක්කෙ. නෑ නෑ මේ අන්තිම එක.
හික්ස්.... බිත්තරේ ඔලුවට අත ඇරපු එකාවත් මතක් වුනාද?? :D
ඔයා ඉතිං මේ අයව පොඩි කාලෙ ඉදලා දන්නවානෙ. මං දැන ගත්තෙ මෙහාට ආවට පස්සෙනAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-70864488880038634052012-03-18T00:14:18.125+05:302012-03-18T00:14:18.125+05:30ඇති යන්තම්.මට හැබැයි ඉස්සෙල්ලා වැරදිලා පබ්ලිශ් වුන...ඇති යන්තම්.මට හැබැයි ඉස්සෙල්ලා වැරදිලා පබ්ලිශ් වුනා.ඒක නිසා වෙන්න ඇති කලින් නොට් ෆවුන්ඩ් කියලා ආවෙ.

හ්ම්... ඔව් හැබැයි ගල් ගෙඩියක් නොවුන එක ලොකු දෙයක් තමා. :D නැත්නම් ලේ පෙරාගෙන පන්තියට යන්න වෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-46632075532188174072012-03-17T23:55:42.826+05:302012-03-17T23:55:42.826+05:30කියලා වැඩක් නෑ..කුනු කරලා ගහන්නෙ නැතුව ෆ්රෙශ් ඒවා...කියලා වැඩක් නෑ..කුනු කරලා ගහන්නෙ නැතුව ෆ්රෙශ් ඒවා ගහපුවාගෙන් හොදට ගියා. නැත්නම් කොහොම වෙයිද ගද.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-52847856401626422732012-03-17T23:33:54.705+05:302012-03-17T23:33:54.705+05:30ඇති යන්තම්.. මට තේරුනා මොකක් හරි අවුලක් තමා කියලා....ඇති යන්තම්.. මට තේරුනා මොකක් හරි අවුලක් තමා කියලා..:))

කියලා වැඩක් නෑ මරු සුවද..:)) හරි ආසාවෙන් හිටියෙ. ගෙදර කිව්වෙ මිස්ගෙ ගෙදර.බස් දෙකක යන්න ඕනෙ ගෙදර යන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19426653228644860482012-03-17T23:14:07.117+05:302012-03-17T23:14:07.117+05:30කියලා වැඩක් නෑ මල්ලි.ආයෙත් ඔහොම දෙයක් කරන්නෙ නෑ.තව...කියලා වැඩක් නෑ මල්ලි.ආයෙත් ඔහොම දෙයක් කරන්නෙ නෑ.තව මොනවා කන්න වෙයිද දන්නෙ නෑ නෙ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-16667599610944520522012-03-17T23:11:08.862+05:302012-03-17T23:11:08.862+05:30ඈහ්... තේරුනේ නෑ වගේ.....ඈහ්... තේරුනේ නෑ වගේ.....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-30602364623772645772012-03-17T23:04:27.578+05:302012-03-17T23:04:27.578+05:30අනේ අනේ පොඩ්ඩත් කරලා තියෙනව වැඩ. අක්කගෙ යාලුවන්ට ඔ...අනේ අනේ පොඩ්ඩත් කරලා තියෙනව වැඩ. අක්කගෙ යාලුවන්ට ඔහොම දේවල් කරන ගියේ මොකටද?? ගෙදරට ආරංචිය ගියේ නැද්ද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-3328592607710092492012-03-17T22:54:12.538+05:302012-03-17T22:54:12.538+05:30මේ ඉස්සර කාලෙ අක්කෙ. ඒ කාලෙ නම් ගනන් නැද්ද කොහෙද එ...මේ ඉස්සර කාලෙ අක්කෙ. ඒ කාලෙ නම් ගනන් නැද්ද කොහෙද එච්චර...
බිත්තර රොයටියක් ඔබන එක හොද වැඩියි වගේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-44635697453596748982012-03-17T22:36:13.511+05:302012-03-17T22:36:13.511+05:30කියලා වැඩක් නෑ මල්ලි.නියම යාලුවො.මොන බ්යුටි කචල්ද....කියලා වැඩක් නෑ මල්ලි.නියම යාලුවො.මොන බ්යුටි කචල්ද..(කොහොමත් කචල් තමා..;) )Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-78161119015478290202012-03-17T19:10:04.655+05:302012-03-17T19:10:04.655+05:30ටික කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. නිසුප බිත්තර කතමයි...ටික කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. නිසුප බිත්තර කතමයි කියන්නෙ නේද?
ටිකක් කියවගෙන යනකොට තමා තේරුනේ මේ කියන්නෙ කවුරු ගැනද කියල.
මගෙ 1 වසරෙ ඉඳල හිටපු යෙහෙලියක් හා 4 වසරෙ ඉඳල හිටපු යාළුවෙක් ගැන කතාවනෙ. :DMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-49120532173111708192012-03-17T15:07:37.500+05:302012-03-17T15:07:37.500+05:30අලේ මොනවද අනේ කිව්වෙ???අලේ මොනවද අනේ කිව්වෙ???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-5478554323398192072012-03-17T14:39:56.213+05:302012-03-17T14:39:56.213+05:30හී හී..මාත් නිල් වතුර කාලා තියෙනවා.පන්තියක් ඉවර වෙ...හී හී..මාත් නිල් වතුර කාලා තියෙනවා.පන්තියක් ඉවර වෙන දවසක.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com