tag:blogger.com,1999:blog-7079338644242970462.post4031998977936932280..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: ෴මින්නේරි දෙවියෝ෴Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7079338644242970462.post-43511908534355871762011-11-19T11:05:19.240+05:302011-11-19T11:05:19.240+05:30සිහියක් නැතුව ගංගා, වැව්, පොකුණුවලට බහින්න එපා කිය...සිහියක් නැතුව ගංගා, වැව්, පොකුණුවලට බහින්න එපා කියනවාටත් වඩා සිහිය නැති කරගන්න එපා කියලා කියන එක තමා වටින්නේ අක්කේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-62058693417533956922011-11-17T15:30:33.597+05:302011-11-17T15:30:33.597+05:30@readmyeye - අපොයි ඔව් මුහුදට බහින්නෙත් ඔහොම බීලා...@readmyeye - අපොයි ඔව් මුහුදට බහින්නෙත් ඔහොම බීලා තමා අන්තිමට ගහගෙන යන කල් දන්නෙ නෑ. අනේ මන්දා තේරෙන්නෙ නැද්ද කියලා.

@විසිතුරු | visituru - ඒක නම් ඇත්ත මල්ලි.

@මහි - එහෙම පාඩමක් ඉගෙන ගන්නවා නම් මේ වෙනකොට බීලා ගිලිලා මැරෙන සිද්දි නැති වෙලා ගොඩක් කල් නංගි. ඒත් එහෙම වෙලා නෑ නෙ.

@හංසි - ඒක ඇත්ත හංසි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-69906762781883245232011-11-15T12:54:49.455+05:302011-11-15T12:54:49.455+05:30අහත්දිත් බය හිතෙනවා.. කොහොම උනත් අනතුරක් කිය කිය එ...අහත්දිත් බය හිතෙනවා.. කොහොම උනත් අනතුරක් කිය කිය එන්නෙ නෑනෙ. පරෙස්සම් වෙන එක තමයි හොඳම දේ.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31319244793998189562011-11-12T19:06:04.392+05:302011-11-12T19:06:04.392+05:30ගොඩක් දුක හිතෙන් සිදුවීමක්!!!
මේ වගේ සිද්ධි කොයි ...ගොඩක් දුක හිතෙන් සිදුවීමක්!!!

මේ වගේ සිද්ධි කොයි තරම් නම් වෙනව ද? ඒත් ගොඩ දෙනෙක් ඒවලින් පාඩම් ඉගෙන ගන්නේ නෑ.

අක්කා අන්තිම ට දුන්නු අවවාදය නම් ගොඩක් වටිනවා.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-77906865127237512162011-11-12T05:22:32.005+05:302011-11-12T05:22:32.005+05:30හොඳට නරකට දෙකට කටමය............හොඳට නරකට දෙකට කටමය............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-7813281095318479462011-11-12T00:59:42.704+05:302011-11-12T00:59:42.704+05:30ඒකනම් හරි දුක හිතෙන කතාවක්. මොනව උනත් පාවිචියෙන් ප...ඒකනම් හරි දුක හිතෙන කතාවක්. මොනව උනත් පාවිචියෙන් පස්සේ වතුරට බහින එකනම් නුවනට හුරු නෑ. ඒත් ඉතින් ඔය සති අන්තවල මූදුවෙරලට ගියාට පස්සේ පේනව කට්ටිය ගොඩ දෙනෙක් වතුරට බහින්නේ පදමට අරන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-72894740830736236302011-11-11T14:46:19.070+05:302011-11-11T14:46:19.070+05:30@මගේ කතාව - කියලා වැඩක් නෑ. ඒත් ගොඩක් අයට මේක තේරෙ...@මගේ කතාව - කියලා වැඩක් නෑ. ඒත් ගොඩක් අයට මේක තේරෙන්නෙ නෑ නෙ.

මතකද අවුරුදු කාලෙට එහෙම යන ඊගල් එකේ ඇඩ් එක ශෝක් කෙලි පොඩිත්තෙක් නැති වුන හැටි යන්නෙ. හේතුව බීමත් රියදුරෙක්ගෙ අපරීක්ෂාකාරී වාහන එලවීම.

@හිස් අහස - ඒක නේ වෙලා තියෙන්නෙ. සිහියක් නැතුවනේ ඒ වැඩේ කියලා තියෙන්නෙ.

අනේ මන්දා මල්ලි. සිරීපාදෙ යද්දිත් ඔහොමනෙ. අපේ අම්මලා යද්දි අම්මගෙ පුන්චි කෙනෙක් අනම් මනම් කිය කියලු නැග්ගෙ. එයාට එයාගෙ කකුල් වලින් බහින්න හම්බ වුනේ නෑලු. කකුල් ඉදිමිලා. අනික් අයට එයාව කරේ තියාගෙන එන්න වුනාලු.

@ඹාලු ෆිට් එක - හපොයි කවුද අප්පා අමුර්තෙ සිහිය වැඩි කරනවා කිව්වෙ. :O
මොනවා වුනත් දෙවියෝ කියන සංකල්පය එක පාරම බැහැර කරන්න අමාරුයි තමයි. ඒත් ඒ අයට අපිට උදව් කරන්න පුලුවන්ද කියන එකනම් ප්ර්ශ්නයක්.
සොරි සොරි අනේ නමේ හැටියටයි කියන දේවල් වල විදිහටයි මං හිතුවෙ මල්ලෙක් කියලා. :)))

@Ice (අයේෂා කුලතුංග) - ස්තූතියි නංගි. ඒත් කී දෙනෙක් මේවා තේරුම් ගනියිද කියන එකයි ප්‍රශ්නෙ.:((

@Miyuru - ඒක තමයි අක්කේ වැඩේ. කොච්චර දේවල් දැන ගෙන හිටියත් බීපු ගමන් ඕවා අමතකයි. ඊට පස්සෙ වෙන වැඩර් කෙනෙක් නෑ වගේ නෙ හැසිරෙන්නෙ.

@නදුන් උයන - මම තනිකරම එරෙහි නෑ අයියෙ. සිහි බුද්දිය තියාගෙන ටිකක් බිව්වට කමක් නෑ බොන්න ඕනෙමනම්. සමරුන්ව හදන්න හරිම අමාරුයි නෙ අයියෙ. මොනවා කරන්නද ඒ වගේ වෙලාවට.:((

@ඉන්දික උපශාන්ත - ඒ කිව්වෙ අයියේ තේරුනේ නෑ නෙ. :OAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-55258522822508933612011-11-11T01:37:10.657+05:302011-11-11T01:37:10.657+05:30බහුතරයක් කොල්ලො නාන්න ගිහින් මැරෙන්නෙ දෙමව්පියන්ගෙ...බහුතරයක් කොල්ලො නාන්න ගිහින් මැරෙන්නෙ දෙමව්පියන්ගෙ මෝඩ අදහස් නිසා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-69588513537481510622011-11-11T00:16:35.085+05:302011-11-11T00:16:35.085+05:30කට්ටියම මතට ආවඩල ලිපි ලියද්දි, ඒක ෆුල් ෆන් වැඩක් ක...කට්ටියම මතට ආවඩල ලිපි ලියද්දි, ඒක ෆුල් ෆන් වැඩක් කියල ලියද්දි, නිසූප මතට එරෙහිව ලියපු ලිපිය ඉතාමත් වටිනව.
මත්වුනු අයෙක්ට ජීවිතේ නැතිවෙන්න පුන්චිම පුන්චි දිය පාරක් උනත් ඇති.. මින්නේරිය වගේ මහ වැවක් වෙන්න ඕනේ නෑ.. අපේ පාසැලේ හිටපු විදුහල්පති තුමෙකුත් මේ ආකාරයට ජීවිතෙන් සමුගත්ත, මත් වෙලා දියට බැහැල...
නමුත් මාම වෙනුවෙන් කණගාටුව පල කරනවා ..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-8984223682484211682011-11-10T22:04:53.797+05:302011-11-10T22:04:53.797+05:30බිව්වම සමහරුන්ට අධි තක්සේරුවක් එනවනෙ වෙනදටත් වැඩිය...බිව්වම සමහරුන්ට අධි තක්සේරුවක් එනවනෙ වෙනදටත් වැඩිය හොඳට පීනන්න පුලුවන් කියල.... මේ විදියට කොච්චර නම් ජීවිත නැතිවෙලා ඇත්ද... මොනතරම් දැනුවත් කලත් වැඩක් නෑනෙ... හරිම කණගාටුයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-19333057146788630902011-11-10T19:59:31.541+05:302011-11-10T19:59:31.541+05:30සිද්ධ වුණු දේ ගැන නම් දුකයි අක්කියෝ... :( :( ඒත් ඒ...සිද්ධ වුණු දේ ගැන නම් දුකයි අක්කියෝ... :( :( ඒත් ඒ කතාවම තවත් කෙනෙක්ට ආදර්ශයක් විදියට ලියල තියන්න හිතුන එක ගොඩක් වටිනවා...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-34196378760007978732011-11-10T17:12:41.635+05:302011-11-10T17:12:41.635+05:30ඕක තමා කියන්නේ...
අපි බොරුය කියල හිතං ඉන්න දේවල් ඇ...ඕක තමා කියන්නේ...
අපි බොරුය කියල හිතං ඉන්න දේවල් ඇත්ත වෙනවා..
ඇත්ත කියලා හිතං ඉන්න ඒවා බොරුවෙනවා...
දැං බලන්න කීදෙනෙක් හිතං ඊන්නවද දෙවිවරු කියන්නේ සංකල්පයක් විතරයි කියලා....
එතකොට , අමුර්තෙ කියන්නේ තියන සිහිය වැඩිකරන එකක් කියලා කීදෙනෙක් හිතනවද? ( බොහොමයක් අයියලා මල්ලිලා හා අන්කල්ලා.)
පළවෙනි දේ ඇත්ත වෙලා, දෙවැනි දේ බොරු වෙන්න ටික වෙලාවයිනේ ගියේ....
මොනව උනත් වෙච්ච දේට මගේ සාතශිය සංවේගය...
( අක්කණ්ඩි මම මල්ලියෙක් නෙවි නංගියෙක් ඔන්න..)ඹාලු ෆිට් එකhttps://www.blogger.com/profile/16688158490290790878noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-61465457115823785092011-11-10T16:21:59.158+05:302011-11-10T16:21:59.158+05:30බීලා ඔරු පදින්න ගියෝතින් නම් ආයේ ගොඩට ඒමේ සම්භාවිත...බීලා ඔරු පදින්න ගියෝතින් නම් ආයේ ගොඩට ඒමේ සම්භාවිතාව බොහෝම අඩු අගයක් තමා තියෙන්නේ .

ඔවු ගොඩ දෙනෙක් ඔය කට වරද්දගන්න එක කරනවා අපේ පැත්තේ විහාරයකට ගිහිං ඔහොම කට වරද්දගත් කෙනෙකුට පන්නගෙන ආපු අලියෙක් වැඩේ දුන්නා . ඕවායේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ ඒත් මම කරන්නේ ඒ වගේ තැනකදී කට පරිස්සම් කරගෙන ඉන්න එක . ඇත්ත චුණත් බොරු වුණත් එතකොට හිතට සැනසීමයි .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-63344180830933937412011-11-10T16:03:14.757+05:302011-11-10T16:03:14.757+05:30ඕවා පාවිච්චි කර කල හැකි එක වැඩේ ඔහේ වාඩි වී කල්පනා...ඕවා පාවිච්චි කර කල හැකි එක වැඩේ ඔහේ වාඩි වී කල්පනා කිරීම හෝ දෙඩවීම පමණි.

ඒ බව නොදන්නන් හෝ නොපිළිගන්නා අයට ඉහත ආකාරයේ ප්‍රශ්න ඇති වේ. තමන්ට පමණක් නොව අනිත් අයටද ප්‍රශ්න ඇති වේ (උදා: වැඩි වී රිය පැදවීම නිසා).

ඒ ගැන උදාහරන නිමක් නැත.මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-53434420701805650972011-11-10T15:55:07.476+05:302011-11-10T15:55:07.476+05:30@Anonymous - ඒකනම් ඇත්ත. එතකොට කාටවත් කරදරයක් නෑ.
...@Anonymous - ඒකනම් ඇත්ත. එතකොට කාටවත් කරදරයක් නෑ.

@Observer - ඒක ඇත්ත මාමෙ.මාත් පීන්නන් පුරුදු වෙන දවස් වල මටත් ක්රෑම්ප් ආවා.මගෙ නම් වෙන්නෙ කකුලෙ ඇගිලි අනික් පැත්තට යන එක.වෙලාවට පූල් වල ඉන්නෙ.ඒ නිසා අයිනකට ගිහින් හරි යනකල් ඉන්නවා.දැන් යාන්තමට පීනනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-32034854577697417432011-11-10T15:52:02.811+05:302011-11-10T15:52:02.811+05:30@Bunny - අනේ හොදයි.දිගටම එසේම වේවා..:D
@Madhawa H...@Bunny - අනේ හොදයි.දිගටම එසේම වේවා..:D

@Madhawa Habarakada - ඔව් මාධව.මත්පැන් වලින් තීරණ ගැනීම පරක්කු කරනවානෙ.මත්පැන් නොබිව්වත් කලබල වුනොත් ඒත් වෙන්නෙ ඔය වැඩේම තමයි.

@uwiniran - ජීවිතේ හැටිනම් තමයි.කොයි වෙලේද කියන්න බෑ.ඒත් සිහි නුවනින් ඉන්නවානම් තව කල් ඉන්න පුලුවන්.

ඕක තමා වැඩේ.ඔහොම හිතනවානම් ඉතිං මොනවා කරන්නද? :(((

@ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - මෙතනනම් මෙයාගෙ ක්‍රි යාව නිසා මෙයාටම දඩුවම් ලැබුනා.ඒත් අහිංසක ජීවිත කොච්චරක්නම් බීමත් රියදුරෝ නිසා නැති වෙනවද මල්ලි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-28520193395986536032011-11-10T15:50:07.320+05:302011-11-10T15:50:07.320+05:30@prasanna86k - ඔව් මාලුවෝ.ඒත් කී දෙනෙක් ඕවා ගැන හ...@prasanna86k - ඔව් මාලුවෝ.ඒත් කී දෙනෙක් ඕවා ගැන හිතයිද?

@නදී - නොදන්න තැන් වලනම් බීලා නැතත් නාන එක හරි නෑ අක්කා.

@පැණි දොඩම් - කවුද දන්නෙ.එක අතකට අමාරු ඇති තමා හුස්ම ගන්න බැරි වෙනවා.

කාලෙකින් වගේ.ලගදි පෝස්ට් එකක් දැක්කෙත් නෑ.

@Kasun - මෝඩකමට බේත් නෑ කියන්නෙ නිකන් නෙවෙයි නේ මල්ලි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-2858617375183954842011-11-10T15:39:52.838+05:302011-11-10T15:39:52.838+05:30@ඔබ නොදුටු ලොවක් - මේ වගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද...@ඔබ නොදුටු ලොවක් - මේ වගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද.මට මතකයි අපේ යාලුවෙක්ගෙ මාමා කෙනෙකුත් ඔය විදිහටම මැරුනා.රහමෙර වරද තමා ඕක.සීමාවක් ඇතුලෙ ඉදන් පාවිච්චි කරනවානම් මුකුත් වෙන්නෙ නෑ.

@සයුරි - කතාව කිව්වට අක්කා කීදෙනෙක් ඕවා මතක තියා ගන්නවා ඇද්ද.මොකද කැම්පස් ලමයි ඔය වගේ කතා අහලා නැතුවයෑ.හිතන්නකො අන්තිම විභාගෙත් කරලා අන්තිම ට්රිනප් එක ගිහින් ඔය වගේ දෙයක් වුනා කියලා.අහිංසක දෙමව්පියන් කොච්චර දුක් වේවිද?සාර්තකත්වය ලබන්න ඔන්න මෙන්න තියලා ජීවිතේ නැති වුනාම.:((

@හිතුමතේ - ඔව්.ඒ කතාවල ඇත්තක් තියෙනවා නේන්නම්.අපිට නොපෙනෙන ලෝකයක් තියෙන බව මම නම් විස්වාස කරනවා.
මාත් හිතන්නෙ එහෙමයි.කලින් ඔයාව මේ පැත්තෙ දැකලා නෑනෙ.සාදරයෙන් පිලිගන්නවා.

@නලිනි චන්දිමා - කියලා වැඩක් නෑ අක්කා.ඔය මැරෙන අයත් ඊට කලින් කොච්චර ඔය වගේ කතා අහලා ඇද්ද.මත්පැන් ගත්තාම හොද සිහිය නෑ නෙ.මේ කරන දේ මේ මතක නෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-64751442625652349612011-11-10T15:24:32.728+05:302011-11-10T15:24:32.728+05:30@තනි අලියා - බොහොම ස්තූතියි.
@රූ- ඔව් අක්කා අවාසන...@තනි අලියා - බොහොම ස්තූතියි.

@රූ- ඔව් අක්කා අවාසනාවට ඇත්ත කතාවක්නම් තමයි. හ්ම්… බීලා වාහන එලවලත් කීදෙනෙක් ජීවිත නැති කරගන්නවද?

@දේවා ගේ අඩවිය - ඔව් මල්ලො.හිතන්නකො ඩෙනිම් හෝදන්න ගියාමත් අපි කොච්චර අමාරුවේ වැටෙනවද කියලා.හ්ම්… ඇත්ත වෙන්නත් පුලුවන්.මොනවා වුනත් ඔය කතා නිකමට හැදෙන්නෙත් නෑ නෙ.අනේ හොදයි මල්ලි අත්දැකීම් නැති තරමට හොදයි.

@මධුරංග - මට කියන්න ඕනෙ වුනේ ඒක තමා මල්ලි.

ඇත්ත මල්ලි වෙලාව ආවාම අපි කාටත් යන්න වෙනවා නේන්නම්. අනික අනික් හැමෝම පීනන්න දන්නෙත් නැතුව බේරුනානම් මෙයාට බේරෙන්න බැරි වුනේ මොකද?වෙලාවම තමාAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-30977681327717278172011-11-10T14:44:15.219+05:302011-11-10T14:44:15.219+05:30අන්තිමට දීල තියෙන අවවාදය හරිම වැදගත්.
පීනන්න දන්නා...අන්තිමට දීල තියෙන අවවාදය හරිම වැදගත්.
පීනන්න දන්නා කෙනෙකුට වුනත්, කලකින් එවැනි ශරීරෙ වෙහෙසෙන ව්‍යායාමයක් කරල නැත්තන් ලේසියෙන් කකුල් වල මස් පෙරලීමක් (ක්රෑම්ප්) හැදෙන්න ලේසියෙන් ඉඩ තියෙනවා. ක්රෑම්ප් එකක් ආවොත් කෝමටවත් පීනන්න බැහැ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-27130661261230983242011-11-10T14:34:12.536+05:302011-11-10T14:34:12.536+05:30බීපුවම කරන්න ඕන හොඳම දේ තමයි වැව් ඉවුරේ ගලක් උඩ ඉඳ...බීපුවම කරන්න ඕන හොඳම දේ තමයි වැව් ඉවුරේ ගලක් උඩ ඉඳගෙන ජල තලාව දෙස බලාගෙන ඉන්න එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-15113001909105956582011-11-10T14:31:31.036+05:302011-11-10T14:31:31.036+05:30@පිණිබිඳු - ඔව් අනේ.අපි එහේ හිටපු ටිකට සෑහෙන්න එහෙ...@පිණිබිඳු - ඔව් අනේ.අපි එහේ හිටපු ටිකට සෑහෙන්න එහෙම ඒවා ඇහුවා.පරාක්‍රම සමූද්‍රයේ ඒවා තමා වැඩිය.මට මතකයි ගෑනු කෙනෙක්ව මරලා ගල ගැට ගහල වැවට දාලා තියෙනකොට හම්බ වුන එකක්.

@ලොකු පුතා - ඒකනම් ඇත්ත අයියා.ජයසිරි මාමට වැරදුනා.මොනවා කරන්නද?

@Dinesh - ඒකනෙ මල්ලි.ඒ වෙලාවෙ සිහියෙනුත් නෙවෙයි නෙ ඉදලා තියෙන්නෙ.

@චතූ - ඒක ඇත්ත අද කාලෙ කොහේ ගියත් එහෙම යන්න ඕනෙ.පාරක ගියත් එහෙම තමා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-45577107547666190032011-11-10T12:14:02.057+05:302011-11-10T12:14:02.057+05:30බොහොම හොඳ අවවාදයක් භාවිතාවෙන්ම ලැබෙන කතාවක්. ඇත්තට...බොහොම හොඳ අවවාදයක් භාවිතාවෙන්ම ලැබෙන කතාවක්. ඇත්තටම මෙහෙම ජීවිත කීයක් නැතිවෙනවද මේ මත්පැන් හා නොමනා ක්‍රියා නිසාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-12141680739690060132011-11-10T11:51:46.687+05:302011-11-10T11:51:46.687+05:30අනිත් එක, බිව්වට පස්සෙ මලත් සැපයිනේ.............අනිත් එක, බිව්වට පස්සෙ මලත් සැපයිනේ.............uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-1832549069261731902011-11-10T11:41:25.237+05:302011-11-10T11:41:25.237+05:30මාමනම් පව් නිසූ, මොනවා කරන්නද ...... ඔහොම තමයි ජීව...මාමනම් පව් නිසූ, මොනවා කරන්නද ...... ඔහොම තමයි ජීවිතේ, කොයි වෙලාවෙද කීයන්න බෑ.

මමත් එක පාරක් ඔය විදියට බීලා, මැනික් ගඟේ නාන්න ගිහින් මැරෙන්නෙ නැතුව ගොඩ ආවා. එදායින් පස්සෙ බිව්වට අනික් එව්වො ගැනත් කල්පනාවෙන් ඉන්නෙ. ඒ උනාට ඉතින් බිව්වම සිහියක් පතක් නැහැනේ.... කොයි වෙලේක හරි මැරෙයි.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.com