tag:blogger.com,1999:blog-7079338644242970462.post3427831386903202207..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: ....නිසුපා....Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-7079338644242970462.post-1127637991412930562012-08-17T20:42:07.419+05:302012-08-17T20:42:07.419+05:30මාත් දවසක් අක්කිට කිව්වා නේද අමුතු නමක් කියලා!
නි...මාත් දවසක් අක්කිට කිව්වා නේද අමුතු නමක් කියලා!

නි - ඕනි නෑ
සූ - ඒකත් ඕනි නෑ
පා - ඒ නිසා මේකත් ඕනි නෑ!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-28984591395174062992012-08-15T14:01:58.843+05:302012-08-15T14:01:58.843+05:30චතු මධුරචතු මධුරMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-59617195739123360062012-04-04T20:38:49.657+05:302012-04-04T20:38:49.657+05:30හි හී වෙන්න ඇති...:Dහි හී වෙන්න ඇති...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-14844033150049431582012-04-04T20:36:59.049+05:302012-04-04T20:36:59.049+05:30තනියම හිනා වෙලා කට්ටිය පිස්සු කියලා හිතුවෙ නෑ නේද?...තනියම හිනා වෙලා කට්ටිය පිස්සු කියලා හිතුවෙ නෑ නේද?? :)))
මොකද අනේ නැන්දා තියන්න ගියපු නම??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-89186416566452231232012-04-04T20:25:46.949+05:302012-04-04T20:25:46.949+05:30එහෙම තමා සුවිශේෂ පුද්ගලයන්ට....:Dඑහෙම තමා සුවිශේෂ පුද්ගලයන්ට....:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-26128277458666089912012-04-04T20:18:41.985+05:302012-04-04T20:18:41.985+05:30අනේ අම්මෝ.... මං නම් එහෙමට පාලකයෙක් නෙවෙයි.කැම්පස්...අනේ අම්මෝ.... මං නම් එහෙමට පාලකයෙක් නෙවෙයි.කැම්පස් එකේ රෙපියෙක් හැටියටයි, සංගමේක ලේකම් කමයි කලා.එච්චර තමා...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-10500680990479068152012-04-04T16:11:10.944+05:302012-04-04T16:11:10.944+05:30මේක දැක්කෙ අදනෙ! නමක් පිටිපස්සෙ තියන අපූරුම කතන්දර...මේක දැක්කෙ අදනෙ! නමක් පිටිපස්සෙ තියන අපූරුම කතන්දරය මේක වෙන්න ඇති.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-9838198054701244502012-01-17T10:31:44.148+05:302012-01-17T10:31:44.148+05:30මට මතක් වෙනවා අපේ නැන්දා ඔය විදිහට එයාගේ ගෙදරට දාන...මට මතක් වෙනවා අපේ නැන්දා ඔය විදිහට එයාගේ ගෙදරට දාන්න ගිය නම. හපොයි, අක්කගේ වෙලාවට ඔය අකුරු ටික තිබ්බේ :O :O :O :O :OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-20029844522830265912012-01-16T17:15:02.737+05:302012-01-16T17:15:02.737+05:30හිකිස්, එලම තමා. තනියම හිනා ගියා :D :D :D :D :Dහිකිස්, එලම තමා. තනියම හිනා ගියා :D :D :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-66077652055635061092012-01-16T13:31:31.217+05:302012-01-16T13:31:31.217+05:30අඩේ ෆට්ට නම් දැමිල්ලක් නේ!!අඩේ ෆට්ට නම් දැමිල්ලක් නේ!!කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-88797786100667044782011-11-19T11:32:09.453+05:302011-11-19T11:32:09.453+05:30ප්රා කියලා කොහේ හරි රටක ත්රස්තවාදී සංවිධානයක් ති...ප්රා කියලා කොහේ හරි රටක ත්රස්තවාදී සංවිධානයක් තිබුණා කියලා වගේ මතකයි. අක්කගේ නමේ නිසූ කියන එකට තේරුමක් ගන්න මට තේරුණේ නැතත් "පා" කියන එකෙනේ පාලකයා වගේ තේරුමක් ගන්න පුලුවන් කියලා හිතුණා. "මිහිපා, භූපා" වගේ වදන් එක්ක එන "පා" එකෙන් පාලකයා වගේ තේරුමක්නේ එන්නේ.....Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-38074987826129761432011-10-31T15:19:41.961+05:302011-10-31T15:19:41.961+05:30@ස්වප්නා - ස්තූතියි ගොඩක්. :)
අම්මේ ගෙදර හිටපු වැඩ...@ස්වප්නා - ස්තූතියි ගොඩක්. :)
අම්මේ ගෙදර හිටපු වැඩේ කරගෙන ඉන්න. නැත්නම් ඒ පව මගෙ කර පිටට තමා එන්නෙ.. :D
පස්සෙ කියවන්න බැරියෑ.තව කතා ගොඩක් හිතේ තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-38880034616391286272011-10-31T14:29:33.251+05:302011-10-31T14:29:33.251+05:30හික්ස් :)
ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත්...හික්ස් :)

ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත්, මේ අලුත් මූණ ( සාපේක්ෂව ) කාගෙද කියල බලන්න ආවා:)
හරිම රසවත් ඔයාගෙ කතා. ඔයාගෙ බ්ලොග් එක කියවන්න ගියොත් අද මම නිවාඩු දාල ගෙදර හිටපු වැඩ ටික කරගන්න බැරි වෙනවා. ඉතින් අමාරුවෙන් හරි හිත හදාගෙන අයින් වෙන්න වෙනවා :)
සුබ පැතුම්... පිස්සු කතා ගොන්නකට :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-88180789494842911612011-10-31T12:34:26.629+05:302011-10-31T12:34:26.629+05:30@readmyeye - ඔව් වෙලාවට ලස්සන එකක් වුනේ..@readmyeye - ඔව් වෙලාවට ලස්සන එකක් වුනේ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-55288035828561661882011-10-28T23:30:46.547+05:302011-10-28T23:30:46.547+05:30ඔය මුල් නම්වලින් අකුරු අරන් නම් දාන එකනම් හරි භයාන...ඔය මුල් නම්වලින් අකුරු අරන් නම් දාන එකනම් හරි භයානක වැඩක්. සමහර නම්වලින් මහ විකාර නම් හැදෙනවා. වෙලාවට ඔයින් ගියේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-6072286038022471362011-10-24T08:46:22.321+05:302011-10-24T08:46:22.321+05:30@ලොකු පුතා - ස්තූතියි අනේ...:))@ලොකු පුතා - ස්තූතියි අනේ...:))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91610322625328099342011-10-22T03:03:20.904+05:302011-10-22T03:03:20.904+05:30ලස්සන නමක්, ඒ වගේම හැදිච්ච විදිහත් මාරම මාරයි....ලස්සන නමක්, ඒ වගේම හැදිච්ච විදිහත් මාරම මාරයි....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-63694577945748380832011-09-23T15:04:30.145+05:302011-09-23T15:04:30.145+05:30@Chanaka Aruna Munasinghe - අනේ ස්තූතියි.හැබැයි ඉත...@Chanaka Aruna Munasinghe - අනේ ස්තූතියි.හැබැයි ඉතිං ඒ කට්ටිය නම් වෙනස් වුනොත් මගෙත් නම වෙනස් වෙන්න තිබුනා.

@සුදු හංසි - හී හී...නෑ අනේ අපේ ඉස්කෝලෙ යාලුවො තමා එහෙම කිව්වෙ.අන්කොමන් කියන්නෙ නිසුපා කියලා අපේ රටේ වෙන කෙනෙක්ව මම අහලානම් නෑ.:))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-59547963355958112852011-09-22T20:20:52.213+05:302011-09-22T20:20:52.213+05:30මීපූසා කිව්වේ කවුද හැබෑට අපේ සුදු පුසා හේම නෙවෙයින...මීපූසා කිව්වේ කවුද හැබෑට අපේ සුදු පුසා හේම නෙවෙයිනේ..

හිහි ඔයාගේ නම ලස්සනයි හරිම අන්කොමන්.. :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-44396811497698012212011-09-20T18:28:55.670+05:302011-09-20T18:28:55.670+05:30නිසුපාට නම් හදන්නෙ නෑ පවු හින්දා. ඒත් තාත්තටයි බාප...නිසුපාට නම් හදන්නෙ නෑ පවු හින්දා. ඒත් තාත්තටයි බාප්පල දෙන්නටයි එක එක නම් දදා බලන්න ඕනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-6862910108128246372011-09-16T11:04:01.878+05:302011-09-16T11:04:01.878+05:30@..ChAnDiKa.. - සෙරෙප්පු කඩයක් දැම්මා නම් සිරාවටම ...@..ChAnDiKa.. - සෙරෙප්පු කඩයක් දැම්මා නම් සිරාවටම නැගලා යයි නේද?Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-11416663625967387292011-09-15T16:26:44.666+05:302011-09-15T16:26:44.666+05:30නිසුපාවහන් :Dනිසුපාවහන් :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-71237758489762072102011-09-15T16:05:04.920+05:302011-09-15T16:05:04.920+05:30@RanDil - අම්මෝ එහෙම නොවුන එක කුඩ් දෙයක් අක්කේ..මේ...@RanDil - අම්මෝ එහෙම නොවුන එක කුඩ් දෙයක් අක්කේ..මේ නම් ඕවට වඩා කොච්චර හොදද.

@Tanikada - ඔය ඇවිත් තියෙන්නෙ අනේ.හින්ට් එකකුත් දීලා තියෙන්නෙ.ඔන්න එයත් ඉදලා ඉදලා පෝස්ට් එකක් දාලා එයාගෙ බ්ලොග් එකේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-18726973014739793612011-09-15T15:52:54.421+05:302011-09-15T15:52:54.421+05:30කෝ මේ උදිතය.. බ්ලොග් කියවන්න එන්නේ නැත්ද හැබෑටම .....කෝ මේ උදිතය.. බ්ලොග් කියවන්න එන්නේ නැත්ද හැබෑටම ...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-81226055639719740092011-09-15T12:28:37.942+05:302011-09-15T12:28:37.942+05:30වෙලාවට අයියා මල්ලි තුන්දෙනාගේ නම් ඔහොම වුනේ. නම් ම...වෙලාවට අයියා මල්ලි තුන්දෙනාගේ නම් ඔහොම වුනේ. නම් මාරු වෙලා වැඩිහිටි පිළිවෙලට ස්ටූඩියෝවට නමක් හැදුවා නං,

සුපානි
සුනිපා
පානිසු
පාසුනි
නිපාසු

අන්තිමට ඔයාටත් මේ නමක් තමයි වැටෙන්නේ..... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com