tag:blogger.com,1999:blog-7079338644242970462.post2177980703666980238..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: ෴වැලන්ටයින් ඛේදවාචක෴Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger116125tag:blogger.com,1999:blog-7079338644242970462.post-88175875695427255072012-05-04T16:54:38.297+05:302012-05-04T16:54:38.297+05:30වයසේ වැරැද්ද තමා. ඒත් වයසේ වැරැද්ද කියලා ඒ වයස පහු...වයසේ වැරැද්ද තමා. ඒත් වයසේ වැරැද්ද කියලා ඒ වයස පහුකරලා ආපු උදවිය වැරදි තීරණ ගන්න හොඳ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-81131459452208467462012-03-26T23:33:07.575+05:302012-03-26T23:33:07.575+05:30හොරුන්ව පොලිසියට ගත්තහම, එලියෙ ඉන්න හොරුන්ට වැලේ ව...හොරුන්ව පොලිසියට ගත්තහම, එලියෙ ඉන්න හොරුන්ට වැලේ වැල් නෑ... හිකිස්.......Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-10555860334773791262012-03-21T22:12:34.775+05:302012-03-21T22:12:34.775+05:30අනේ අනිච්ඡං O.oඅනේ අනිච්ඡං O.oAdmiralhttps://www.blogger.com/profile/02855781734384403541noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91139208534817848782012-03-20T13:24:44.942+05:302012-03-20T13:24:44.942+05:30සුන්දර වස්තු කීවෙ මොන වගේ ඒවටද?? :))
මටනම් ඒක පාර්...සුන්දර වස්තු කීවෙ මොන වගේ ඒවටද?? :))
මටනම් ඒක පාර්ශවික වැලන්ටයින් වල කිසිම රහක් නෑ.අනික් එකා දන්නෙත් නැතුව මොකටද වැලන්ටයින්.
අන්න එතන තමා කොස්ස තියෙන්නේ.විශේෂයෙන් මේ වගේ පොඩි වයසකදි ඕකම දිගටම කෙරෙයිද කියලා ශුවර් නෑ නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-32675968710246394012012-03-13T15:57:53.849+05:302012-03-13T15:57:53.849+05:30හ්ම්..... කියලා වැඩක් නෑ.දවසෙම ඉන්නත් බෑ නෙ.දැන් ත...හ්ම්..... කියලා වැඩක් නෑ.දවසෙම ඉන්නත් බෑ නෙ.දැන් තියෙන වැඩත් එක්ක නේද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-44027752622678420672012-03-13T15:52:34.518+05:302012-03-13T15:52:34.518+05:30//වැලන්ටයින් ගැන නම් මම විරුද්ධයි මොකද ඒක කිසිම වැ...//වැලන්ටයින් ගැන නම් මම විරුද්ධයි මොකද ඒක කිසිම වැදගැම්මකට නැති දවසක්.මමත් ආදරේ කරනවා ඒත් මට මගේ ආදරීව හම්බුවෙන හැම දවසක්ම වැදගත්// මේක නම් ඇත්ත මල්ලි.:) ඒත් මේ කඩ කාරයො නිසා වැලන්ටයින් දවස ර්රි ලොකු එකක් වෙලානෙ.

කතා කරන්න තැනක් නෑ කියලා රූම් එකකට ගියත් එලියට එනකොට දන්න කෙනෙක් දැක්කොත් එතනම ඉවරනෙ.මුකුත් වුනේ නැතත් එහෙමනෙ හිතන්නෙ .මං දන්නෙ නම් නෑ මල් වත්තෙ එහෙම කොහොමද වෙන්නෙ කියලා.:)Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-38719508727230467302012-03-12T22:06:11.475+05:302012-03-12T22:06:11.475+05:30ඔන්න දැම්මා ඔබා මාමෙ.වැරදීමකින් පබිලිස් වුනා නොවැ ...ඔන්න දැම්මා ඔබා මාමෙ.වැරදීමකින් පබිලිස් වුනා නොවැ කලින්..සමා වෙන්ට..:)Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31902979140300053072012-03-12T13:05:50.250+05:302012-03-12T13:05:50.250+05:30//කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2//
මේ පෝස්ට් එක...//කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2//

මේ පෝස්ට් එකට මොකද වුනේ ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-90951323600030292472012-03-05T23:02:32.708+05:302012-03-05T23:02:32.708+05:30මෝඩ වැඩ මොකටද එක දවසක්....අර දිනේශ් අයියා කියලා ති...මෝඩ වැඩ මොකටද එක දවසක්....අර දිනේශ් අයියා කියලා තිබ්බා වැලන්ටයින් දවසේ එයාලගේ ෆාමසියේ වැඩියෙන්ම විකුනුනේ උපත් පාලන කොපු කියලාපුබුදුවාhttps://www.blogger.com/profile/10061839647003938987noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31978224728704836302012-03-02T11:33:31.962+05:302012-03-02T11:33:31.962+05:30වැලන්ටයින් වලටනම් මගේ කැමැත්තක් නැහැ.අක්ක කිව්වා ව...වැලන්ටයින් වලටනම් මගේ කැමැත්තක් නැහැ.අක්ක කිව්වා වගේ කඩකාරයෝ පොසත් කරනවා අපේ අතේ තියෙන සල්ලි ටිකත් වියදම් කරගෙන.
විදුහල්පතිගේ වැරද්දකුත් නැහැ, ඒත් ළමයගේ අම්මා පව්. :(මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-14819564890127224962012-02-29T13:01:08.159+05:302012-02-29T13:01:08.159+05:30වැලන්ටයින් ගැනනම් මගෙත් සුභවාදී හැගීමක් නැහැ.එත් ඉ...වැලන්ටයින් ගැනනම් මගෙත් සුභවාදී හැගීමක් නැහැ.එත් ඉතින් ඒ සුන්දර වස්තුව දකින හැම දවසම මට වැලන්ටයින් තමා .ඇත්තම කිව්වොත් ඒක පාර්ශවික වැලන්ටයින් එක මාර රහයි.හැබැයි ඔය හෝටල් ගානෙ යන එකට මමනම් කැමතිම නැහැ.හදිස්සියෙවත් වත්මන් එක නොකෙරුනොත්.රෙද්දක් ඇදනෙන අනාගත කෙනෙක් ගැන හිතන්න බයයින්ය් හිහ්කලාකාරයාhttps://www.blogger.com/profile/14600102790726625185noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-51581136703913678842012-02-25T11:34:04.959+05:302012-02-25T11:34:04.959+05:30ඔව් ඔව් එතකොට කැරෙන්නේ බෑග් වල චෙක් කරන එක නෙමෙයි,...ඔව් ඔව් එතකොට කැරෙන්නේ බෑග් වල චෙක් කරන එක නෙමෙයි, බිත්තිවල අලවලා තියෙන පෝස්ටර් එහෙම ගලවලා බලනවා. ඕවා අතුලිනුත් ලියුම් හම්බෙනවා :ඩිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-16335214952739911752012-02-25T01:30:05.944+05:302012-02-25T01:30:05.944+05:30මගේ යාළුවෙක් පොඩි බිස්නස් එකක් කරනවා බොල්ගෙඩ ගඟ අය...මගේ යාළුවෙක් පොඩි බිස්නස් එකක් කරනවා බොල්ගෙඩ ගඟ අයිනේ හොටේල් එකක්..වැලන්ටයින් කාලෙටලු බිස්නස් වැඩිම කබානා වලට...පැය ගානටලු රෙන්ට් කරන්නේ ..ඒ කාලෙනං එහෙම නෑ දවසම ඉඳලා එන්නේ අපි...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-68731188157657988572012-02-24T13:49:44.660+05:302012-02-24T13:49:44.660+05:30වැඩේ හොයා ගත්ත එකනම් හොදයි.ඒත් හොයන්නෙ බලන්නෙ නැතු...වැඩේ හොයා ගත්ත එකනම් හොදයි.ඒත් හොයන්නෙ බලන්නෙ නැතුව දීපු දඩුවමනම් සැරයි මට හිතෙන විදිහටනම්. අනික විදුහල්පතිතුමියට වුනත් හැමදාම චෙක් කර කර ඉන්න බෑ නෙ. ගුරුවරු වෙහෙසක් ගන්න ඕනෙ නිවැරදි කරගන්න.ඒත් වැරදෙන්න කලින්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-75896878826921850912012-02-24T13:33:04.824+05:302012-02-24T13:33:04.824+05:30අප්පෙ.... එච්චරට බයානකද??ඒක මාර වැඩක්නෙ.අයියා එක්ක...අප්පෙ.... එච්චරට බයානකද??ඒක මාර වැඩක්නෙ.අයියා එක්කවත් කතා කරන්න බැද??? :(( කිසි වරදක් නොකරනෙ දඩුවම් ලබනවානෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-63571775264647807592012-02-24T12:27:45.236+05:302012-02-24T12:27:45.236+05:30ඔව් ඒකත් එහෙම තමා.ඒත් අම්මා මුල ඉදලාම මෙයාට සලකලා ...ඔව් ඒකත් එහෙම තමා.ඒත් අම්මා මුල ඉදලාම මෙයාට සලකලා නැත්නම් අම්මා ගැන මෙයාට ආදරයක් නැතුව හිටියද දන්නෙත් නෑ.ඒ නොලැබුන ආදරේ හෙව්වද දන්නෙ නෑ නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-68419456966113394582012-02-24T12:05:27.357+05:302012-02-24T12:05:27.357+05:30හ්ම්... මං නම් හිතන්නෙ ඒගොල්ලන්ගෙ කාලෙ මෙහෙම වුනේ ...හ්ම්... මං නම් හිතන්නෙ ඒගොල්ලන්ගෙ කාලෙ මෙහෙම වුනේ නැති නිසා හරිම බරපතල විදිහට කල්පනා කරලා බරපතල තීන්දුවක් ගන්න එකෙයි වරද තියෙන්නෙ කියලා.සමාජය වෙනස් වෙන බව තේරුම් ගන්න අමාරු කමයි ඒ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-1240977126545043842012-02-24T12:00:49.676+05:302012-02-24T12:00:49.676+05:30මොනවා වෙයිද දන්නෙ නෑ බනියෝ.ඒත් ඔය වගේ වෙලාවට කොල්ල...මොනවා වෙයිද දන්නෙ නෑ බනියෝ.ඒත් ඔය වගේ වෙලාවට කොල්ලෙක් අස් කරපු කතවක් මං නම් අහලාම නෑ.:((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-85351330739680132822012-02-24T11:39:13.077+05:302012-02-24T11:39:13.077+05:30ඒක නම් ඇත්ත තරූ...ඒක නම් ඇත්ත තරූ...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-33441309500190713332012-02-24T11:17:32.041+05:302012-02-24T11:17:32.041+05:30ලංවෙවෙ මොකක් හරි සිස්ටම් එකක් හදන්න පුලුවන් නම් හො...ලංවෙවෙ මොකක් හරි සිස්ටම් එකක් හදන්න පුලුවන් නම් හොදයි.ඇත්තටම අපේ රටේ හොද උපදේශන සේවාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.හැම ඉස්කෝලෙකම ඔහොම සේවාවක් දෙන්න ඕනෙ.ඒ වගේම ලමයින්ට බය නැතුව ගිහින් කතා කරන්න කියලා බය නැති කරන්නත් ඔනෙ.කැම්පස් වලනම් තියෙනවානෙ.එහෙම ඒවා තිබුනා නම් ඔය වගේ දේවල් වෙන්න කලින්ම නවත්තගන්න තිබුනා.
බාලිකා විදුහල් වල ජරමර ගොඩ වෙන්නෙ වැරදුනොත් වැරදුනාමයි කියලා හිතන නිසා වෙන්ට ඕනෙ.මොනවා කරන්නටද වෙනස් කරන්න පුලුවන්නම් හොදයි මේ සිස්ටම් එක.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-8565432985464843082012-02-23T14:47:46.097+05:302012-02-23T14:47:46.097+05:30ඒකනම් ඇත්ත මල්ලි..ඒකනම් ඇත්ත මල්ලි..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-12110038173295999492012-02-23T14:40:59.330+05:302012-02-23T14:40:59.330+05:30හ්ම්.... පොඩි එවුන්ගෙ වැරැද්දම නෙවෙයි අනේ..හ්ම්.... පොඩි එවුන්ගෙ වැරැද්දම නෙවෙයි අනේ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-42515150314715911902012-02-23T14:36:31.401+05:302012-02-23T14:36:31.401+05:30//මගෙ පොවුද්ගලික මතය නං අවු.16 -18 පස්සෙ ලමයෙකුට ස...//මගෙ පොවුද්ගලික මතය නං අවු.16 -18 පස්සෙ ලමයෙකුට සම්පූර්න ලිංගික නිදහස තියෙන්න ඔනෙ.// මේ ලිමිට් එක තව වැඩි කලොත්නම් හොදයි.බැරි වෙලාවත් ප්‍රෙග්නන්ට් වුනොත් දරා ගන්නෙවත් කොහොමද??

තාම ලංකාව ඒ මට්ටමට ඇවිත් නෑ නෙ.ඒකට තව කල් යාවි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-58543086094062750802012-02-23T13:51:07.789+05:302012-02-23T13:51:07.789+05:30මාත් හිතන්නෙ එතන තමයි ප්‍රධානම හේතුව තියෙන්නෙ.මාත් හිතන්නෙ එතන තමයි ප්‍රධානම හේතුව තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-5024371015220257572012-02-23T13:37:20.251+05:302012-02-23T13:37:20.251+05:30ඒක තමයි නංගි...ඒක තමයි නංගි...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com