tag:blogger.com,1999:blog-7079338644242970462.post2161487392854686177..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: මාරු සල්ලි හදමු...... (මාස්මෙලෝ)Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-7079338644242970462.post-35898469524425227092012-05-30T12:38:46.603+05:302012-05-30T12:38:46.603+05:30අප්පේ...එච්චර අප්සෙට් වුනාද අක්කේ...:((අප්පේ...එච්චර අප්සෙට් වුනාද අක්කේ...:((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-89011867095567138942012-05-30T11:46:48.698+05:302012-05-30T11:46:48.698+05:30මේ ඔයාගෙ මාස්මෙලෝ හැදුවා මං ;) පස්සෙ නමකුත් දැම්මා...මේ ඔයාගෙ මාස්මෙලෝ හැදුවා මං ;) පස්සෙ නමකුත් දැම්මා සීනි අළුවා කියලා :(Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-49009507606141942262012-03-18T01:05:59.337+05:302012-03-18T01:05:59.337+05:30හදා ගෙන කන්ටෝ....හදා ගෙන කන්ටෝ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91857363130922667192012-03-18T01:05:15.933+05:302012-03-18T01:05:15.933+05:30ඒ මොකෝ අප්පේ.... තනියම හදලා බලන්ටද??ඒ මොකෝ අප්පේ.... තනියම හදලා බලන්ටද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-3072365813320394572012-03-18T01:04:01.147+05:302012-03-18T01:04:01.147+05:30ස්තූතියි මුල ඇනෝට (චරිත් වෙන්න ඇති නේද) ...
දෙවෙන...ස්තූතියි මුල ඇනෝට (චරිත් වෙන්න ඇති නේද) ...

දෙවෙනි ඇනො මං ඒක හදන හැටි දන්නෙ නෑ නෙ. :((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-87301711818417680022012-03-16T12:29:39.069+05:302012-03-16T12:29:39.069+05:30මාස්මෙලෝ බඩගිනියි.....මාස්මෙලෝ බඩගිනියි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-33614352229496599572012-03-12T11:52:50.850+05:302012-03-12T11:52:50.850+05:30මාස්මෙලෝ pudding hadana widiya liyanna.මාස්මෙලෝ pudding hadana widiya liyanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-75260775728754082842011-12-30T00:41:00.733+05:302011-12-30T00:41:00.733+05:30අනේ නංගියේ උඹ මම කසාද බදින්න දවසක් හරි කලින් මේ පෝ...අනේ නංගියේ උඹ මම කසාද බදින්න දවසක් හරි කලින් මේ පෝස්ට් එක දැම්මනම්.... :(Shiran Sanjeewahttps://www.blogger.com/profile/16854972656811299475noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-91268679197867418732011-12-27T02:26:03.717+05:302011-12-27T02:26:03.717+05:30සීනි boil වෙනකොට fork එක සීනි එක ඈතුලට දාල අරගෙන f...සීනි boil වෙනකොට fork එක සීනි එක ඈතුලට දාල අරගෙන fork එකෙ කෙලවරට කටින් පිබින්න.එතකොට සීනි එක 121 ට අවිල්ල නම් bubbles ඒවි.
හරියට සබන් බෝල වගෙ.bubbles එනකම් දිගටම කරන්න.පුරුදු වෙනකොට නියම වෙලාවට බලන්න හැකියාව ලැබේවි.
තව ඔනනම් ඇගිල්ලෙන් අල්ලලත් බලන්න පුලුවන්.
හැබැයි පුරුදු නැතුව එක කරන්න බැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-58400515626721153042011-12-16T11:23:22.117+05:302011-12-16T11:23:22.117+05:30@වර්ණා - අයියෝ….සීනි රත් වෙලා වැඩි වෙන්න ඇති එහෙන...@වර්ණා - අයියෝ….සීනි රත් වෙලා වැඩි වෙන්න ඇති එහෙනම්. බලන්න උඩ චරිත් කියලා තියෙනවා 121C වලට ගන්න කියලා. කන්න බැරි වුනාද ඉතිං.?

@පන්සල් හංදිය - මගෙත් පොඩි කාලෙ ඉදන් ආස කෑමක්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-58526924130785352412011-12-16T11:22:11.483+05:302011-12-16T11:22:11.483+05:30@Podi Kumarihami - අනේ ඇයි අනේ මට ඉරිසියා කරන්නෙ...@Podi Kumarihami - අනේ ඇයි අනේ මට ඉරිසියා කරන්නෙ. ඔය චුට්ටක් විතර හදන්න පුලුවන්.. :D

@Enemy - ඔන්න එහෙනම් මෙහෙම කියමුකෝ.
1) වැනිලා චුට්ටක් කිවාම කෑම හදන අය දන්නවා බින්දු දෙකක් විතර ඇති කියලා. අයිසිං ෂුගර් නම් ඉතිං මාස්මෙලෝස් ගාන ගැන හිතලා තමා ගන්න ඕනෙ. වැඩි වුනොත් නිකන් කන්න බැරි යෑ. කලරින්නම් ඔයාම හිතාගන්න. කලු පාටට කන්න ඕනෙ නම් වැඩි පුර දැම්මාම හරි… :D
2) හික්ස්….. අපේ තාත්තා තමා ඔය කතාව කියන්නේ. බෙරයක් ගෙදර නැති නිසා ගහලා බැලුවෙනම් නෑ.
මටත් ඇඩ් එක මතක් වුනා.

@charith - බොහොම ස්තූතියි මේ උපදෙස් ටිකට. ෆොර්ක් එකකින් උෂ්ණත්වය මනින්නෙ කොහොමද?? දැන ගන්න එක හොදයි වගේ. :)))

@Gayan Rupasinghe - ඒ මොකෝ බඩ රිදෙන්නෙ. මේක කියෙව්වාම බඩ රිදෙනවාද..:OAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-23734523963549371622011-12-16T10:54:22.268+05:302011-12-16T10:54:22.268+05:30@ගෝල්ඩ් ෆිෂ් - හී හී එහෙම අවුල් එන්නෙ නෑ මාලුවෝ… ...@ගෝල්ඩ් ෆිෂ් - හී හී එහෙම අවුල් එන්නෙ නෑ මාලුවෝ… මං නම් මේවා සෙට් වෙන්න කලින්ම කටේ දාගන්නවා.

@Hasitha - හිරේ ගිය කාලෙකනම් තව දේවල් හදා ගෙන කන්න බැරියෑ.

@ඔබ නොදුටු ලොවක්..... - නිවාඩු දවසක හදලා බලන්න.

@හිස් අහස - ඔව් ඉතිං කොහෙන් ගියත් බඩට තමා. ඒත් ගෙඩර හැදුවාම කොලිටි වැඩියි නේ. :)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31606702497113126502011-12-16T10:49:44.560+05:302011-12-16T10:49:44.560+05:30බට්ටි - හදලා බැලුවද නංගි. මං මේ සති අන්තයේ කුකීස්...බට්ටි - හදලා බැලුවද නංගි. මං මේ සති අන්තයේ කුකීස් හැදුවා. ඒකනම් නැගලා ආවා. දාපු දේවල් වල හැටියට රසත් නියමයි. :))))

@Ice (අයේෂා කුලතුංග) - පුලුවන් පුලුවන් කාලම බලන්නකෝ…. :))))

@Tharinduhw122 - තැන්කූ…

@Observer - අහලා බලන්නකෝ ඔබා මාමේ. වෙනසක් තියෙනවානම් කියන්නකෝ අපිටත් දැන ගන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-61509761126634237212011-12-14T14:31:38.003+05:302011-12-14T14:31:38.003+05:30නෝනට කියන්න ඕනැ පොඩි උන්ට හදා දෙන්න කියලා .....නෝනට කියන්න ඕනැ පොඩි උන්ට හදා දෙන්න කියලා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-77537535601445796012011-12-13T11:02:07.897+05:302011-12-13T11:02:07.897+05:30හැදුවා. බුල්ටෝ වගේ උනානේ. අම්මි කියුවා පදම වරදිලු ...හැදුවා. බුල්ටෝ වගේ උනානේ. අම්මි කියුවා පදම වරදිලු මගේ, ලිපේ ගොඩාක් වෙලා තිබ්බා.

@ බට්ටි
මගේ කිසස් හදලා නොන්ඩි උනාද හිකිස්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-59912256617740786982011-12-13T10:34:02.412+05:302011-12-13T10:34:02.412+05:30අම්මේ මගේ බඩ රිදෙනවෝ....
කාලෙකින් අවේ අක්කේ..... ...අම්මේ මගේ බඩ රිදෙනවෝ....

කාලෙකින් අවේ අක්කේ..... නියමයි,,,..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-88056938095010890312011-12-12T05:02:39.886+05:302011-12-12T05:02:39.886+05:30recipe එක හොඩයි.එග්ග් egg white තිබුන නම් තවත් නිය...recipe එක හොඩයි.එග්ග් egg white තිබුන නම් තවත් නියමයි.
අන්තිමට icing sugar + corn flour mix එකක කවලම් කර ගන්න.එතකොට ගොඩක් කල් තියගන්න පුලුවන්.සීනි උනු කරන විට 121c වලට ගන්න බලන්න.thermometer එකක් නෑතිනම් fork එකක් බවිතා කරන්න පුලුවනි.recipe එක ඔනනම් කියන්න.charithnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-57480673485258502712011-12-11T11:58:41.452+05:302011-12-11T11:58:41.452+05:30පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් විතර බිසි උන නිසා අද තමයි...පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් විතර බිසි උන නිසා අද තමයි මේක බලන්න උනේ.
මේක හදන්න ගියහම මෙන්න මට ඇති උන ප්රශ්න. කරුණා කරල මට මෙන්න මේ ටික පැහැදිළි කරල දෙන්න. :D
1. ග්රෑම් 500 සහ 25 නම් ප්රශ්නයක් නැත. ඒත් චුට්ටක් ටිකක් සහ ස්වල්පයක් යනු කොපමණ ප්රමාණයක් ද?
2. බෙර ගැහුවහම්ත් වතුර නටවන්න පුලුවන්ද? දන්නෙ නැති නිසා යි අහන්නෙ.

බී.ටී.ඩබ්.
"මං නම් කැමතිම රෝස පාටට" පරණ ඇඩ් එකක් මතක් කරල හිනැස්සුවට තැන්කූ....Enemyhttps://www.blogger.com/profile/15279751361530889995noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31620643284465478492011-12-09T16:51:07.233+05:302011-12-09T16:51:07.233+05:30@Weni - අයියට සීනි කම්මල අයිතියි කියලා දැනගෙන හිට...@Weni - අයියට සීනි කම්මල අයිතියි කියලා දැනගෙන හිටියේ නෑ නෙ. සීනි ටික එවුවාම හදලා කියන්නම්කෝ..

@cjgayan - හීහී හදලා බලන්නකෝ. හැබැයි වැරදුනොත් මං නෑ හොදේ…:)))

@Madhawa Habarakada - හපොයි මේ සිසිල් බීම කියලා හිතුවද? හොයලා බලන්න ඕනෙ ඒකනම්

@RanDil - හදලා දෙන්න අක්කේ. මං ඉස්සර පොඩි කාලෙ කෑවෙ ඇගිල්ලෙ ගහලා අයිස් පලම් වගේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-30193096212494444442011-12-09T16:33:50.408+05:302011-12-09T16:33:50.408+05:30@සයුරි - ඔව් ඔව්. ඕවගෙ අයිසිං ෂුගර් ගෑවොත් ඉතිං ග...@සයුරි - ඔව් ඔව්. ඕවගෙ අයිසිං ෂුගර් ගෑවොත් ඉතිං ගිනි ගානට දේවි. :))

@Dinesh - මල්ලිලාට අක්කලා කොහොමත් ආදරෙයි නෙ මල්ලි.

@මධුරංග - හරි හරි හදලා බලන්නකෝ. මාත් මේ සතිඅන්තෙ කුකීස් හදන්නයි ඉන්නෙ. ඕනෙනම් ඒකත් දාන්නම් පොටෝත් එක්කම. හැබැයි ඉතිං හරි ගියොත් තමයි ඒකත්. :D

@පැණි දොඩම් - එහෙනම් ඇඩ්රස් එක කියලා බලන්නකෝ. තැපැල් කරලා එවන්නම්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-61254566902858451802011-12-09T16:28:36.778+05:302011-12-09T16:28:36.778+05:30@Bunny - ඇයි ක්රිබමිරාජ ගුලි තියෙනවා නම් ඒත් හරි....@Bunny - ඇයි ක්රිබමිරාජ ගුලි තියෙනවා නම් ඒත් හරි..:))

@නදී - ලේසියි නේන්නම්. එහෙනම් හදලා බලලා කියන්නකෝ. මගෙ නම නම් නිසුපා.

@රූ.... - ලේසියි ලේසියි අක්කා. යු ආර් වෙල්කම්. :))

@වර්ණා - හැදුවද දැන්…???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-30991695230988833452011-12-09T16:25:14.213+05:302011-12-09T16:25:14.213+05:30@තනි අලියා - හී හී… ඔව් මල්ලි මං මේක ටයිප් කර කර ...@තනි අලියා - හී හී… ඔව් මල්ලි මං මේක ටයිප් කර කර ඉන්නකොට තමා දිලුත් නාසි ගුරානි ගැන දාලා තිබුනේ.

@පිස්සා පලාමල්ල - ඒකෙනෙ ඒවා කාලා සැර යවා ගන්න මේක හොදයි. :))

@චතූ...... - මේකනම් මගේ අර පෝස්ට් එක නිසායි ලියන්න වුනේ.

@හිතුවක්කාරි - හදලා බලන්නකො නංගා මාරු කාසි…හික්ස්…Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-90405802591455781002011-12-09T07:11:23.352+05:302011-12-09T07:11:23.352+05:30අපොයි ඔයාට කෑම හදන්ටත් පුලුවන්ද? ඊරිසියාවේ බෑ. :D:...අපොයි ඔයාට කෑම හදන්ටත් පුලුවන්ද? ඊරිසියාවේ බෑ. :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-51049493917378835042011-12-09T00:46:00.293+05:302011-12-09T00:46:00.293+05:30අම්මට කියලා හදාගෙන කන්නත් හිතුනා ඒත් ....මොකටද ඔච්...අම්මට කියලා හදාගෙන කන්නත් හිතුනා ඒත් ....මොකටද ඔච්චර වියදම් කරලා කෑවට ඔවුවා අන්තිමේට යන්නේ එකම තැනට නේ :)හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-54820550204338401672011-12-09T00:03:55.684+05:302011-12-09T00:03:55.684+05:30ගෙදර ගියාම කියලා බලන්න ඕනේ...කොහෙද මේවට වෙලාවක් එත...ගෙදර ගියාම කියලා බලන්න ඕනේ...කොහෙද මේවට වෙලාවක් එතකොට....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com