tag:blogger.com,1999:blog-7079338644242970462.post1443378583368524869..comments2024-03-12T20:40:49.886+05:30Comments on නිසූගේ කතා: හොරු...????Anonymoushttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7079338644242970462.post-42181589793842762312012-07-29T14:28:59.247+05:302012-07-29T14:28:59.247+05:30ඔය චාසේ එක උගුඩුව දන්නවනම් උගුඩු හිමිකම් කඩකිරීම ප...ඔය චාසේ එක උගුඩුව දන්නවනම් උගුඩු හිමිකම් කඩකිරීම පිළිබඳව ඔයාට නඩුදානවා ලොල්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-75156631037368408322011-11-28T18:53:16.488+05:302011-11-28T18:53:16.488+05:30මං භයෙන් භයෙන් මේක කියෙවුවෙ.. !ඒත් මුකුත් නැහැනේ ...මං භයෙන් භයෙන් මේක කියෙවුවෙ.. !ඒත් මුකුත් නැහැනේ ! මාරු !!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-20337813823954788932011-11-19T11:35:45.004+05:302011-11-19T11:35:45.004+05:30හොරු ආවා නම් බලන්න තිබුණා චණ්ඩියාගේ වැඩ :))හොරු ආවා නම් බලන්න තිබුණා චණ්ඩියාගේ වැඩ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-73035049357357248262011-09-23T15:42:16.342+05:302011-09-23T15:42:16.342+05:30@Observer - හරියට හරි අයියා.උන් නිකන් මිනිස්සු යනව...@Observer - හරියට හරි අයියා.උන් නිකන් මිනිස්සු යනවා වගේ තමා සද්ද දාන්නෙ.

ඔන්න ඒක ආයෙත් දැම්මා.:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-80543090266953330972011-09-13T14:43:32.192+05:302011-09-13T14:43:32.192+05:30මන් මේ "පරණ බොසා" කියන පෝස්ට් එක හොයනවා,...මන් මේ "පරණ බොසා" කියන පෝස්ට් එක හොයනවා, එක හැන්ගිලානෙ.... ......Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-64710404760857564642011-09-13T14:34:40.355+05:302011-09-13T14:34:40.355+05:30කාලෙකින් ගෙවල් පැත්තේ ගියෙ පහුගිය අප්රියෙල් මාසෙ....කාලෙකින් ගෙවල් පැත්තේ ගියෙ පහුගිය අප්රියෙල් මාසෙ. ඉස්සර හිටපු නැති කට්ටියක් දැන් ඒ පැත්තෙ බෝ වෙලා. රෑට වහලෙ දිගේ දුවන කොට ඇහෙන්නෙ මනුස්සයො වහලෙ දිගේ දුවනව වගේ. "කළවැද්දෝ" ලු, සද්දෙ හැටියට නං හිතෙන්නෙ උන් දුනු ඊතල වලිනුත් සන්නද්ද වෙලා එන්නෙ කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-31695501282340693482011-09-09T14:02:14.592+05:302011-09-09T14:02:14.592+05:30ආහ්... එහෙනම් කමක් නෑ...:)))ආහ්... එහෙනම් කමක් නෑ...:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-83602978645351219772011-09-09T13:39:04.127+05:302011-09-09T13:39:04.127+05:30නෑ නෑ. මගේ වයස ගැන කිවුවෙ බොල :)නෑ නෑ. මගේ වයස ගැන කිවුවෙ බොල :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-56731974558376247122011-09-09T13:35:41.628+05:302011-09-09T13:35:41.628+05:30@Chanaka Aruna Munasinghe - ඈහ්....මං එච්චර වයසයි ...@Chanaka Aruna Munasinghe - ඈහ්....මං එච්චර වයසයි කියලා හිතුවද බොල.

මන්න පිහිය අපේ ගෙදර වැඩි පුරම පාවිච්චි කරන්නෙ පොල් බිඳින්න...:D

හා කතාව දන්නෙ නැද්ද හලෝ.අර ලෝකෙ පෙරලෙනවා කියලා දුවපු එකා.

@ගෝල්ඩ් fish - හ්ම්....අපේ තාත්තත් හිටියේ ඒ ඇදේම තමා...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-88874075926193119522011-09-09T13:07:30.317+05:302011-09-09T13:07:30.317+05:30ඒ මෙයත් හොරු ගැන ලියලා... පවු වැඩේ අර ඈඳ අප්පා... ...ඒ මෙයත් හොරු ගැන ලියලා... පවු වැඩේ අර ඈඳ අප්පා... ඈඳ උඩට වෙලා පිහියත් අමෝරාගෙන ඉන්න හැටි මැවිලා පේනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-86493206590050683872011-09-09T12:17:35.871+05:302011-09-09T12:17:35.871+05:30A/L කාලෙ වගේ දැන් පාඩම් කරන්න බෑ තමා. දැන් වයසයි න...A/L කාලෙ වගේ දැන් පාඩම් කරන්න බෑ තමා. දැන් වයසයි නොවැ. බණක් දහමක් ගැන හිතන්න කාලෙ හරි.

මන්න පිහිය තියෙන්නෙ කොස් කොටන්න මිසක උගුඩ්ඩො මරන්න නෙවෙයි.

මොකක්ද මේ හා කතාව? කන් දිගාආයිද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-92101326176631932442011-09-08T20:40:46.163+05:302011-09-08T20:40:46.163+05:30@batti - හපොයි නගේ මං හාවියෙක් තරම් නම් අහිංසක නෑ....@batti - හපොයි නගේ මං හාවියෙක් තරම් නම් අහිංසක නෑ..:))

@විශ්ව - බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට මල්ලි.නියම නොම්මරේකින් ඇවිත් තියෙන්නෙ..:)
අපොයි ඔව් ඌට මාරම ආතල් ඇති තමා.තව ආතල් වැඩ කරනවා සිවිලිමේ ඉදගෙන.එපා වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-47627003521282337982011-09-08T20:35:05.095+05:302011-09-08T20:35:05.095+05:30@දුමී - අම්මේ..දුමී අයියත් මේ පැත්තෙ ඇවිත්නෙ.සන්තෝ...@දුමී - අම්මේ..දුමී අයියත් මේ පැත්තෙ ඇවිත්නෙ.සන්තෝසෙ බැරුවා.මං බ්ලොග් ලියන්න කලින් ඉදලම අයියාගෙ බ්ලොග් එක කියවනවා.අභීත අයියත් මේ පැත්තේ ඇවිත් තිබුනා ගිය පෝස්ට් එකේ.

අපොයි මං තාමනම් මර්ඩර් කේස් වලට සම්බන්ද වෙලානම් නෑ.

දන්නෙ නෑ නෙ අයියෙ එහෙම එකක්.මටනම් ඒක කරන්න බැරි වෙයි.මට එක ඇහැක් විතරක් වහන්න බෑනෙ...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-56055367540365596512011-09-08T18:23:19.816+05:302011-09-08T18:23:19.816+05:30FUN එකක් කියන කෑල්ල කලින් කමෙන්ට් එකේ මිස් වෙලා නො...FUN එකක් කියන කෑල්ල කලින් කමෙන්ට් එකේ මිස් වෙලා නොවැ :-)විශ්ව (මගේ පිටුව)https://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-82127499701386615182011-09-08T18:17:46.025+05:302011-09-08T18:17:46.025+05:30ඔන්න මම අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩ වැදුනේ අක්කේ...ඔන්න මම අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩ වැදුනේ අක්කේ (හිට් කවුන්ටරේ හරියටම 3333 වෙනියට ) හික්ස් :D උගුඩුවානම් කස්ටියවම බය කරලා හොද එකක් ගන්න ඇතිවිශ්ව (මගේ පිටුව)https://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-24277067548564160952011-09-08T14:08:11.949+05:302011-09-08T14:08:11.949+05:30මරැනේ මමත් ඔහොම තමයි අගපත නැතිවුනත් යකාටවත් බය නෑ....මරැනේ මමත් ඔහොම තමයි අගපත නැතිවුනත් යකාටවත් බය නෑ. හැබැයි ඉතින් අර ඉස්සර කතන්ද පොතේ හිටිය හාවි වගේ නම් නෙවෙයි. මේක කියවද්දි මට හිතුනේ ඒ හාවි ආයේ ඉපදිලා කියලා.(විහුළුවට හොදේ)බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-40120449421928795352011-09-07T21:03:06.438+05:302011-09-07T21:03:06.438+05:30ෂිකේ, මර්ඩර් කේස් එකක් බලාගන්න තිබිච්ච චෑන්ස් එකත්...ෂිකේ, මර්ඩර් කේස් එකක් බලාගන්න තිබිච්ච චෑන්ස් එකත් නැති උනා.....! ඊලඟ පාරවත් බලමු නේද ?

නගෝ, ඔය පාඩම් කරන කාලේ එක ඇහෙන් පාඩම් කරන හැටි දන්නවද ?

නිදි මත හැදුනම එක ඇහැක් නිදි කරවලා අනිත් ඇහෙන් පාඩම් කරනවා. ඒ ඇහැට මහන්සි උනහම අර කලින් නිදා ගත්ත ඇහැ ඇහැරවගේන අනිත් ඇහැ නිදි කරවනවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-70127803029314108802011-09-07T20:42:26.357+05:302011-09-07T20:42:26.357+05:30@Podi Kumarihami - දැන් නම් ගඩොල් බාගෙකට වඩා දෙයක්...@Podi Kumarihami - දැන් නම් ගඩොල් බාගෙකට වඩා දෙයක් තියෙනවා අක්කේ.නම්බර් එකනම් වෙලාවක දෙන්නම්කෝ.

@පිණිබිඳු - අපොයි නෑ.ඒක අතේ නම් ගෙදර පොල් බිදින්න එකක් නැති වෙනවානෙ...:D

@දිල් - ආයෙත් අහලා අක්කා කරන්න පුලුවන් ඕනෙ වැඩකට එවරෙඩි...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-4033027115237097362011-09-07T20:33:48.028+05:302011-09-07T20:33:48.028+05:30@හිස් අහස - එහෙනම් මේක ප්රසිද්ද කරන්න පුලුවන් විද...@හිස් අහස - එහෙනම් මේක ප්රසිද්ද කරන්න පුලුවන් විදිහක් කියන්නකෝ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-5701330480282989602011-09-07T16:49:25.674+05:302011-09-07T16:49:25.674+05:30@Weni - ඒක තමයි වෙන්න ඇත්තෙ මාමේ...:)))
@මාතලන් -...@Weni - ඒක තමයි වෙන්න ඇත්තෙ මාමේ...:)))

@මාතලන් - අපොයි...ග්රීස් යක්කුනම් එපෝ.... o_O

@දේවා ගේ අඩවිය - හික්ස්. එහෙම හිතෙන්න තමයි ලිව්වේ.නැත්නම් හරි නෑ නෙ.කොහොමත් මට ඒ වෙලාවෙ හිතුන විදිහටක් ලිව්වා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-13351980254327162572011-09-07T16:33:21.448+05:302011-09-07T16:33:21.448+05:30@නවින්ද්ර අල්පෝන්සු - ඔන්න අයියටත් හිතෙන දේවල් ඉත...@නවින්ද්ර අල්පෝන්සු - ඔන්න අයියටත් හිතෙන දේවල් ඉතිං....:P ඒක ගැන නම් හොයලා බලන්න බැරි වුනා.

@ගීතක - හි හී බොහොම ස්තූතියි අයියා.
හ්ම්.ඔව් ඒකනම් ඇත්ත ඒ ගැනත් ලියන්න ඕනෙ.කට්ටියට දැන ගන්න දේවල් තියෙයි ඒ කතාවේ.

@පැණි දොඩම් - ආහ්...2004 A/L කට්ටියක්ම ඉන්නවා නේද.බ්ලොග් කියවන එකෙක් කොහොමත් හොරකම් කරන්න එන එකක් නෑ තමයි.සර්පයෝ ගැනත් ලියලා තියෙනවානෙ.
ඇත්ත ඒ දවස් වල මහන්සි වුනේ නැත්නම් අද මං සමහර විට බ්ලොග් ලියන්නෙත් නැති වෙයි.

@ප්රාර්ථනා - ඔව් නංගි ටිකක් විතර චන්ඩියි තමා...:))මොනවා කරන්නද වෙන කියන්න කෙනෙකුත් නෑ නෙ. අපේ ගෙදර වටේම ලගපාත කෝල් කරල කියන්න තරම් වෙන කවුරුත් හිටියේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-64902801437466378122011-09-07T16:09:42.908+05:302011-09-07T16:09:42.908+05:30@අම්බලම - චන්ඩිමනම් නෑ.මං පලවෙනි පාරට A/L කලේ 2004...@අම්බලම - චන්ඩිමනම් නෑ.මං පලවෙනි පාරට A/L කලේ 2004...:))

@මධුරංග - ඔව් කියෙව්වොත්නම් එන එකක් නෑ තමයි.ඒත් ඉතිං මන්න පිහිය අතේ තියාගෙනම වෙවුලුවොත් තමා වැඩේ චකබලාස් වෙන්නෙ...:D

@Dinesh - ඔව් ඉතින් කලුවරේ පේන්නෙත් නැති එකේ එහෙම වෙන්නත් ඉඩ තිබුනා තමා.

@Madhawa Habarakada - හප්පේ දැන් උගුඩුවාද පව්. ඌ මාව බය කරපු තරමක්.
හපොයි...දැන් කට්ටිය හිතයි දන්නෙ නෑ මං මහ වසවර්තියෙක් කියලා...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-1337740383668749662011-09-07T13:39:15.740+05:302011-09-07T13:39:15.740+05:30මදෑ උගුඩුවා කල හදිය.....කෙල්ල ගේමට රේඩි එහෙනම්මදෑ උගුඩුවා කල හදිය.....කෙල්ල ගේමට රේඩි එහෙනම්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-48676282799049463302011-09-07T12:43:48.013+05:302011-09-07T12:43:48.013+05:30තාම මන්න පිහිය අතේද. බයේ බෑ..තාම මන්න පිහිය අතේද. බයේ බෑ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7079338644242970462.post-10776248893367275212011-09-07T09:54:15.542+05:302011-09-07T09:54:15.542+05:30හොරු පැන්නොත් කාවද හොයාගන එන්ට ඕනි කියලා දැන් දන්න...හොරු පැන්නොත් කාවද හොයාගන එන්ට ඕනි කියලා දැන් දන්නවා...:D

කරුනාකරලා ඔය තියන ගඩොල් අංක ටික ඔක්කොම බ්ලොගේ දැම්මානම්....:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com