expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Saturday, January 7, 2012

බිත්තර තියෙන්නෙ කන්න විතරද???-බිත්තර කතා1

                          මුලින්ම බිත්තර යනු මොනවාද??සමහරු හොදට මේවා ගැන දන්නවා ඇති.සමහරුනම් වැඩිය දන්නෙත් නැතුව ඇති.මමත් ඔය කිව්වට වැඩිය ඕක ගැන දන්නෙ නම් නෑ.හැබැයි ඉතිං මොනවා වුනත් ඩිම්බයක් කියන්න දන්නවා ඕං.රස කර කර කන්නෙ ඩිම්බය නොවැ. :D.හුගක් අය බිත්තර කන්නෙත් නැත්තෙ ඒ කන බිත්තරේ රැක්කෙවුවොත් පැටියෙක් හම්බ වෙනවා,ඒ නිසා කනවා කියන්නෙ ප්‍රාණයක් නැති වෙනවානෙ කියලා හිතලානෙ..ඒත් මේ කඩවල් වල විකුනන කිකිළි බිත්තර වලින් මොන පැටවුද?කිකිලියෝ ඉන්නෙ තනියමනෙ.කුකුලෙක් පෙන්නවත් නෑ.ඉතිං සංසේචනය නොවුන ඩිම්බෙකින් කොහෙද පැටියෙක්.

Wednesday, January 4, 2012

2012ත් ආවලු නේද???

                                  අප්පේ.....ඔන්න 2011ත් ගෙවිලා ඉවරලු.මාර ගෙවිල්ලක්නෙ ගෙවිලා තියෙන්නෙ.කාටවත් එහෙම දැනුනද මාස දොලහක් ගියා කියලා.බොරු කියන්නෙ මොකටද මටනම් දැනුනෙ නෑ.මං දන්නවා ගොඩක් අයට එහෙම තමා කියලා.මට නම් මේ අවුරුද්ද සතුටෙන් පටන් අරන් සතුටෙන් ඉවර වුනා.හැබැයි මැදනම් සැප දුක සමබර වේ වගේ තමා.ගොඩක් දේවල් වුනා.2012ත් ලැබුවා.දැන් ඉතිං ඉවසිල්ලක් නැතුව බලා ඉමු දෙසැම්බර් වෙනකල්.ඇයි අප්පා ලෝකෙ විනාස වෙනවලු නේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...