expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, December 29, 2011

සදමාලි සහ පිදිය යුත්තන් පිදීම

                        අලේ මට මාරම කම්මැලි කමක් ආවා නෙව බ්ලොගේ ලියන්න පහුගිය දවස් ටිකේ.අනේ මන්දා හේතුව කිමද කියලා.මේ අද දාන පෝස්ට් එකත් ලියන්න අරන් දැන් හුගක් කල්.ඒත් කවදාවත් ඉවර කරගන්න වුනේ නෑ.හසිත මල්ලිනම් අහලත් තිබුනා මට කතා ඇලජික් වෙලාද කියලා.ඒ වගේ දෙයක්ද මන්දා වෙලා තිබුනේ. 

Tuesday, December 13, 2011

෴ඇලජික්෴

        ඉස්කෝලෙ නිවාඩුත් හමබ වුනා නොවැ ගිය සිකුරාදා.මං නම් ඉස්කෝලෙ යන්නෙ නෑ.ඒත් අපේ අම්මා තාම ඉස්කෝලෙ යනවානෙ.ඉගෙන ගන්න එහෙම නෙවෙයි හරිද.... උගන්නන්න.අම්මාගෙ විෂය තමයි විද්‍යාව.ඉතිං ඉස්කෝලෙ ලමයින්ගෙ දොස්තර වගේ ඉන්නෙ අම්මා තමයි.යන්තම් ඔලුව රිදිල්ලක් ආවත් අම්මගෙන් තමා අහන්නෙ.විද්‍යාව කීවාම ඔක්කොම දන්නවා කියලා හිතේ.අම්මත් ඉතිං පුලු පුලුවන් විදිහට උපදෙස් දෙනවාලු.

Monday, December 5, 2011

මාරු සල්ලි හදමු...... (මාස්මෙලෝ)

              මගේ මාරු සල්ලි පෝස්ට් එක කියවපු කස්ටිය ඉල්ලුවා නේ මාස්මෙලෝ හදන රෙසිපිය එහෙම.ඉතිං තවත් ප්‍රමාද කරන්නෙ එහෙම නැතුව මේ කියන්න හදන්නෙ ඒවා හදන විදිහ.හදලා බලලා හොදට ආවද කියන්නකෝ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...