expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, July 27, 2011

ඔන්න ලණුවක්..

          ඔන්න බොරු කතාවක් තමා දැන් මේ කියන්න යන්නේ.  බොරු කතාවක් කියන්නේ බොරුවක් ගැන කතාවක්. මං දාපු ඉස්සෙල්ල පොස්‍ටුවේ කීවනෙ අපි කට්ටිය පළවෙනි පාර A/L කරන කොට යාලුවෙක්ගෙ ගෙදර ගිහින් පාඩම් කලා කියලා.  මේ සෙට් එකේම තමා මාධවත් (බ්ලොග් අවකාශයේ ඉන්න)හිටියේ ඒ වගේම තාමත් ඉන්නවා.

          ඒ ගෙදරම අපි සෙට් එකට පොඩි chemistry පන්තියකුත් කලා අයියා කෙනෙක් ඇවිල්ලා.මේ දවසක් අයියා එන්න ඉස්සෙල්ල වුන දෙයක්.

Tuesday, July 26, 2011

A/L Aaj Kal සහ අපේ A/L

           සිකුරාදාම ආපහු බ්ලොග් පොස්‍ටුවක් දාන්න හිටියට මොකද එදා වැඩට යන්න බැරි වුනානේ. මේ කොහෙදෝ යන සෙම්ප්‍රතිශාවක් හැදිල වැඩි දියුනු වෙලා අමාරු වුනා නෙව.

හා......චෝස්......
අම්මේ....නහයට දැනෙන සනීපෙ...:)



බලාගෙන මේ පැත්තට එනකොට පස්සේ ලෙඩේ වැලදුනොත් මට එහෙම සෝලි තියෙනව නෙවෙයි ඔන්....:(

Thursday, July 21, 2011

ආයෙත් ආවෝ.......

         හ්ම්......ගොඩා...ක් කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවෙ. තව ටික කාලයක් ගියානම් එහෙම බ්ලොග් එක වැහිලම යන්න තිබුන තරමට වල් වැවිලා. මෙ පැත්තට ආපු නැති මාස 2 ජීවිතේ ටිකක් වෙනස් වුනා. ඉස්සෙල්ලා වැඩ කර කර හිටපු තැනින් අයින් වෙලා මාස දෙකක්ම ගෙදරට වෙලා හරිම නිදහසේ හිටිය. එත් මේ 13 වෙනිදා ඉදන් අයෙත් වැඩට යන නිසා නිදහස පොඩ්ඩක් විතර අඩුයි. එත් මේක site එකක්. මං කරපු field එකට වැඩිය අදාලත්වයක් නැති වුනත් මෙතනින් මට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙයි කියලා හිතනවා.  ඒ වගේම මෙතන හරි නිදහස්. කවුරුත් මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. site එකට යන ගමන නම් ටිකක් කරදරයි. මට්ටක්කුලියේ තමා තියෙන්නේ. බස් 3ක යන්න ඕනේ. ගෙදර යන කොට පාන් කියා ගන්න බෑ.


          දැන් ඒ කතා ඇති.අද කතාවට බහිමුකෝ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...